zoom meetings වල උබල දන්න හොද microhpones ටිකක් කියන්නකො. mic එකක් විතරක් ගන්නවද headset එකක් එක්ක ගන්නවද කියල බැලුවෙ. sounds ටිකක් quality වෙන්න ඕන. දන්න ඒව තියනව නම් පොඩ්ඩක් කියන්නකො මචංල