ZoomLine & Ridila™ දෙන්නම නැහැ නේද!

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අඩෝ සිරාවට රිදිලත් එක්ක වෝකරයත් අතුරුදහන් නේ. මුන් දෙන්නම එකාද කොහෙද.

    :yes:

    dilduda අකවුන්ට් එකත් උගේ තමා...
    හැබැයි ඌ එක අන්තිමට හම්බෙච්ච වෙලාවේ ටුපක්ට දීල තිඋන... :yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නෑ බන්
    අර වයිට්වෝකර් කාරයගේ ෆේක් 2 ඔය....
    ඌ එංගලන්තේ ගියාට පස්සේ ඌත් නෑ ෆේක් 2ත් නෑ...
    ඌ රිදිලා අකවුන්ට් එකෙන් නේ බන් ඌ රට යන ත්‍රෙඩ් එක දිගටම බම්ප් කරේ...

    අඩෝ සිරාවට රිදිලත් එක්ක වෝකරයත් අතුරුදහන් නේ. මුන් දෙන්නම එකාද කොහෙද.

    :yes:

    dilduda අකවුන්ට් එකත් උගේ තමා...
    හැබැයි ඌ එක අන්තිමට හම්බෙච්ච වෙලාවේ ටුපක්ට දීල තිඋන... :yes:

    gtrz right now

    giphy.gif
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අඩෝ සිරාවට රිදිලත් එක්ක වෝකරයත් අතුරුදහන් නේ. මුන් දෙන්නම එකාද කොහෙද.

    :yes:

    dilduda අකවුන්ට් එකත් උගේ තමා...
    හැබැයි ඌ එක අන්තිමට හම්බෙච්ච වෙලාවේ ටුපක්ට දීල තිඋන... :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes:

    dilduda අකවුන්ට් එකත් උගේ තමා...
    හැබැයි ඌ එක අන්තිමට හම්බෙච්ච වෙලාවේ ටුපක්ට දීල තිඋන... :yes:

    උඹේ බොරු :angry:

    :no::no::no: වෝකරය සීදූවෙ නෙමෙයි

    කොහොමද බං දන්නෙ ඕක කියන තරමක් කිව්වෙ බොරුනෙ.

    gtrz right now

    giphy.gif

    වෝකරය රිදිල අනුරාධරා සූම්ලයින් මුන් ඔක්කොම එකාගෙ පේක් :yes: අනුරාධරාත් මිසිං. ජනාධිපතිට කලා වගේ මුන් ටිකත් බෑන් කරල දාන්න ඕනෙ :yes: යකෝ බලාගෙන ගියාම එලකිරියෙ අකෞන්ට් වලිං බාගයක් විතර තියෙන්නෙ එකෙක්ට දෙන්නෙක්ටනෙ :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනික් එකා ගැන නං මම දන්නේ නෑ. රිදිල නං බෙල්ල මුලට හිර වෙලා ඉන්නේ වෘත්තිය එක්ක.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :sorry::sorry::sorry::sorry: අමතක උනා ෆේක් එකෙනුත් ඒකම දැම්ම කියල :(:(:(

    ආ ගොං ආතල් ගන්නව වගේ. :angry: උඹ නේද markhaloce කියල හිටියෙ. උඹේ හැසිරීම බොහෝ දුරට උට සමානයි. ඌත් ඔය වගේ මරු කියෝ කියෝ තමා හිටියෙ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ආ ගොං ආතල් ගන්නව වගේ. :angry: උඹ නේද markhaloce කියල හිටියෙ. උඹේ හැසිරීම බොහෝ දුරට උට සමානයි. ඌත් ඔය වගේ මරු කියෝ කියෝ තමා හිටියෙ
    :yes::yes::yes::yes: ඔව් ඒ මම . මන් ආස උබ ටූපක් එකෙන් එනව දකින්න :):)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනික් එකා ගැන නං මම දන්නේ නෑ. රිදිල නං බෙල්ල මුලට හිර වෙලා ඉන්නේ වෘත්තිය එක්ක.

    ආ මෙ ඉන්නේ රිදිලා අකවුන්ට් එකේ සැබෑ අයිතිකාරය... :baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ආ මෙ ඉන්නේ රිදිලා අකවුන්ට් එකේ සැබෑ අයිතිකාරය... :baffled:

    රිදිල මේ දවස්වල උගෙ ක්ලිනික් එක කලර්වොශ් කරල අලුත් කරාලු. ඉතින් එන්න වෙලාවක් තිබිල නෑ .:yes::yes::yes::yes::D:D:D:D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රිදිල මේ දවස්වල උගෙ ක්ලිනික් එක කලර්වොශ් කරල අලුත් කරාලු. ඉතින් එන්න වෙලාවක් තිබිල නෑ .:yes::yes::yes::yes::D:D:D:D

    රිදිලා දොස්තර කෙනෙක් කියල කියන්නේත් මෙයා විතරයි...:yes:
    සමහර විට කිමුලත් මේකේ ඉන්න මහා මොලකරුවෙක්ගේ ෆේක්\ එකක් වෙන්න ඇති..
    ඌ ඇත්ත එකෙක් කියල අපිට අගවල අනිත් ෆේක් ඔක්කොම වෙරිෆයි කරන එක තමා මහා මොළකාරය කිබුල අකවුන්ට් එකෙන් කරන්නේ...:angry:

    ඇත්තට ඔය කියන තැන දත් ගලවන තැනක් නැතුව ඇති :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රිදිලා දොස්තර කෙනෙක් කියල කියන්නේත් මෙයා විතරයි...:yes:
    සමහර විට කිමුලත් මේකේ ඉන්න මහා මොලකරුවෙක්ගේ ෆේක්\ එකක් වෙන්න ඇති..
    ඌ ඇත්ත එකෙක් කියල අපිට අගවල අනිත් ෆේක් ඔක්කොම වෙරිෆයි කරන එක තමා මහා මොළකාරය කිබුල අකවුන්ට් එකෙන් කරන්නේ...:angry:

    ඇත්තට ඔය කියන තැන දත් ගලවන තැනක් නැතුව ඇති :yes:

    :yes::yes:.දැන් GT ට PM ගහනව ඇති හෝ ගාල අපි දෙන්න ෆේක් කියල . ඔව් ඔව් අපි තනුජකගෙ ෆේක්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::yes:.දැන් GT ට PM ගහනව ඇති හෝ ගාල අපි දෙන්න ෆේක් කියල . ඔව් ඔව් අපි තනුජකගෙ ෆේක්

    අනිත් ෆේක් ටික කියන්න හොද නෑ ...
    ඔක්කොම ටික බෑන් කරොත් අවුල්... :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    දත් කිබුල උගේ ෆේක් ඔක්කොම බස්සනවා :lol:
    මුන් ඔක්කොම ඇත්ත මිනිස්සු කියාල හිතාගෙන ඉන්න උනුත් ඉන්නවනේ.. :sorry: