zpanel අවුලක්...

uweenisirindu

Junior member
  • Feb 7, 2014
    77
    12
    8
    යාලුවනේ මම zPanel Install කරා. එකට මම Domain එකක් Add කරා. Domain එක වැඩ කරනවා... Site එක හොදට වැඩ. එත් මම ඒකට Sub Domain එකක් Add කරා. එත් ඒ Sub Domain වැඩ කරන්නේ නෑ. Status එක Live කියලත් පෙන්නවා.. මට මේකට ඉක්මනින් උත්තරයක් ඔන....