ZTE Dongle error

malena

Active member
  • Sep 16, 2007
    333
    34
    28
    Matara
    frnds mage laga ZTE dongle ekak thynawa ZTE Mf190 model eka upahara ekata moditel eken dunna dongle eka .. mage lap eke windows 8 64 bit install karala thynawa eth eke dongle eka wada karanne naa .. dongle eka intall wenawa bt connect karala speed enne naa ( download speed eka < 20kpbs wage pennane signal kisi awulak naa ) net browse karannath baa .. pls help mee .. virus gurd eka ESET use karanne .. hmm
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔකේ සොෆ්ට්වෙයා එකේ පොඩි අව්ලක් තියෙනවා. මොබිටෙල් ගැවිල වත් නැති ZTE වෙන ඩොන්ගල් එකක තියෙන සොෆ්ට්වෙයා ඒක හරි, නැත්නම් ඩවුන්ලෝඩ් කරගෙන හරි දාලා බලන්න.