මචන්ලා
මම dialog එකේ Dongle එක Unlock කරන්න හැදුවා
මගේ අතින් dongle එකේ අත වදිල disconnect උනා
දැන් Dongle එක වැඩ නෑ
firmware එක install කරන්න හැදුවාම පල්ලෙහා තියන විදියට එනවා
dongle එක පෙන්නන්නෙ නෑ
අනේ කට්ටිය hlp කරන්න
මේක ආපහු ගොඩ ගන්න

Last edited:

මචන් අත වැදුනාම ඔහොම කැඩෙන්න ඩොංගලේ හදලා තියෙන්නේ මැටියෙන්ද?