ZTE Mobile Phones

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    QshkpK5.jpg

    3mmKMxk.jpg

    Brand New Sealed Pack.
    01 Year Singer Company Warranty.

    අලුතෙන්ම ආවේ. . ඕනනම් කියන්න. .
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මට මතක විදියට ZTE ඒජන්ට් කෙනෙක් ලOකාවේ හිටියේ නෑ. . Xiaomi හිටියෙත් නෑ. .
    මම පැන්ඩාවිල් එකෙන් ගෙන්නගත්තා ZTE ෆෝන් එකක් 2015 වගේ මතක. . ෆෝන් එකනම් අව්ලක් නැතුව පාවිච්චි කලා කැමරා එක එහෙම පට්ට කොලිටි ඒකේ. .

    දැන් ඩිස්ට්‍රිබියුටර් සිOගර්. . අද ඉදන් බඩු ගත්තැකි. . මම ඩීලර්. .
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මට මතක විදියට ZTE ඒජන්ට් කෙනෙක් ලOකාවේ හිටියේ නෑ. . Xiaomi හිටියෙත් නෑ. .
    මම පැන්ඩාවිල් එකෙන් ගෙන්නගත්තා ZTE ෆෝන් එකක් 2015 වගේ මතක. . ෆෝන් එකනම් අව්ලක් නැතුව පාවිච්චි කලා කැමරා එක එහෙම පට්ට කොලිටි ඒකේ. .

    දැන් ඩිස්ට්‍රිබියුටර් සිOගර්. . අද ඉදන් බඩු ගත්තැකි. . මම ඩීලර්. .
    Patta machan warranty ehema kohomada?
     
    • Like
    Reactions: NRTG and XibitZ

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට මතක විදියට ZTE ඒජන්ට් කෙනෙක් ලOකාවේ හිටියේ නෑ. . Xiaomi හිටියෙත් නෑ. .
    මම පැන්ඩාවිල් එකෙන් ගෙන්නගත්තා ZTE ෆෝන් එකක් 2015 වගේ මතක. . ෆෝන් එකනම් අව්ලක් නැතුව පාවිච්චි කලා කැමරා එක එහෙම පට්ට කොලිටි ඒකේ. .

    දැන් ඩිස්ට්‍රිබියුටර් සිOගර්. . අද ඉදන් බඩු ගත්තැකි. . මම ඩීලර්. .

    SLT eken ZTE dunna dan aurudu 20 ta witara udadi mataka widiyata
     
    • Like
    Reactions: NRTG and XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Patta machan warranty ehema kohomada?

    Brand New Sealed Pack.
    01 Year Singer Company Warranty.

    SLT eken ZTE dunna dan aurudu 20 ta witara udadi mataka widiyata

    මටනම් එහෙම මතකයක් නෑ. . චුටි ෆෝන් තිබුන කාලේ නේද. .
    ඒ දවස්වල ඉතින් නොකියා තමා. .
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,758
    31,579
    113
    මට මතක විදියට ZTE ඒජන්ට් කෙනෙක් ලOකාවේ හිටියේ නෑ. . Xiaomi හිටියෙත් නෑ. .
    මම පැන්ඩාවිල් එකෙන් ගෙන්නගත්තා ZTE ෆෝන් එකක් 2015 වගේ මතක. . ෆෝන් එකනම් අව්ලක් නැතුව පාවිච්චි කලා කැමරා එක එහෙම පට්ට කොලිටි ඒකේ. .

    දැන් ඩිස්ට්‍රිබියුටර් සිOගර්. . අද ඉදන් බඩු ගත්තැකි. . මම ඩීලර්. .
    singer = Artificial intelligent man (dammika)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    3gb ram thyna eka 25kta vage nadda?

    ඒ ගනන් වලට නෑනේ. .

    gewanna set karala diyan puluwan nam. habai credit card na.
    habai singer eke item 2-3 gewanna aran iwarakarala tiyanawa

    ශෝරූම් එකකින් බලන්න. . අපි ඩීලර්ස්ලා අපි ගෙවන්න දෙන්නේ නෑ. .