ZTE ROUTER HELP

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,673
    2,483
    113
    Bevery Hills-90210
    machan mata one website 2,3 block karanna gedara router eki.
    ZTE 831
    images

    meki URL block karanna baha ne... IPfiltering tiyenawa.. eth block wenne naha,,, kauda danne mekin block karanna hadanna.

    මේන්න මෙතෙනින් තමයි කරේ....

    fuckfuck.jpg මට youtube eka block karaganna one games gahana welawata...

    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    පැටියා;15139240 said:
    ෂේප් එකේ අක්කගෙ ලැප අරන් C:\windows\system32\drivers\ect\
    ගිහිං Hosts file එකේ අගට මෙහෙම දාලා save කරපං.
    ලොවෙත් youtube නෑ :rofl:

    Code:
    127.0.0.1 www.youtube.com
    127.0.0.1 youtube.com

    :P

    paw ban akka. akkage hindi choon ekama iwarane ohoma kalama..... :baffled::baffled::baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ane ow ban... :no::no: SLT ekin gaththa jarawak thamai meka.. :(:(:(

    ඕකෙ websites block කරන්න මමත් ට්‍රයි කලා වැඩේ හරි ගියෙ නෑ.
    අනික ඕකට custom firmware ගහන්නත් බෑ බං.
    තියනවනං Openwrt, ddwrt වගේ custom firmware එකක් දාලා බලපං වැඩේ කරගන්න පුලුවන් වෙයි.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,673
    2,483
    113
    Bevery Hills-90210
    පැටියා;15139240 said:
    ෂේප් එකේ අක්කගෙ ලැප අරන් C:\windows\system32\drivers\ect\
    ගිහිං Hosts file එකේ අගට මෙහෙම දාලා save කරපං.
    ලොවෙත් youtube නෑ :rofl:

    Code:
    127.0.0.1 www.youtube.com
    127.0.0.1 youtube.com
    :P

    paw ban akka. akkage hindi choon ekama iwarane ohoma kalama..... :baffled::baffled::baffled:

    ewageda macn' mama cod mw3 ekai cod4 ekai online gahana fun eka. mama ekige C hard eka share karala tiyenne host file eka danna admin permission one neda? :frown::frown:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,673
    2,483
    113
    Bevery Hills-90210
    පැටියා;15139313 said:
    ඕකෙ websites block කරන්න මමත් ට්‍රයි කලා වැඩේ හරි ගියෙ නෑ.
    අනික ඕකට custom firmware ගහන්නත් බෑ බං.
    තියනවනං Openwrt, ddwrt වගේ custom firmware එකක් දාලා බලපං වැඩේ කරගන්න පුලුවන් වෙයි.
    machan firmware eka update karanakota router eka ta set une nathi nam case wenawa neda?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machan firmware eka update karanakota router eka ta set une nathi nam case wenawa neda?

    :yes: රවුටරේට කෙල වෙනවා. ඔය රවුටරේට එහෙම firmware එකක් තියනවද කියල බලල කරපං.
    මම හිතන්නෙ ඕකට custom firmware නෑ.
    තව original firmware update එකක් තියනවද බලලා update කරපං සමහර විට ඔය features දැං add වෙලා ඇති.