අමෙරිකාවේ සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට ක්‍රීඩා තහනම් වෙයි

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, අමෙරිකාව තුළ සිටින සංක්‍රාන්තික ලිංගික කාන්තාවන් 'කාන්තා ක්‍රීඩා' සඳහා ඇතුලත් කිරීමේ අවස්ථාව තහනම් කරමින් විශේෂ විධායක නියෝගයක් නිකුත් කර ඇතිබව විදෙස් මාධ්‍ය පවසනවා.

    එම මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසුව සිදු කළ 04වැනි විධායක නියෝගය බවයි.

    ඒ අනුව මින් ඉදිරියට කිසිදු සංක්‍රාන්තික කාන්තාවකට හෝ ගැහැනු දරුවෙකුට 'කාන්තා ක්‍රීඩා'වල නිරත වීමේ අයිතිය අහෝසි වනු ඇති.

    සිය රට තුළ සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ගේ ක්‍රීඩා අවශ්‍යතා සඳහා ෆෙඩරල් රජයේ අරමුදල් කිසිසේත්ම හිමි නොවන බවයි ජනපති ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ.

    කෙසේවෙතත්, ධවල මන්දිර නිලධාරීන් විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ, මෙම නියෝගයේ අරමුණ, කාන්තාවන්ට ආරක්ෂිතව සහ සාධාරණ මලල ක්‍රීඩා අවස්ථා සඳහා ප්‍රවේශ වීම සුරැකීම බවයි.

    මේක නම් සුපිරි.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,795
    2
    15,542

    Sign කරන තැන ඉන්න පොඩි උන් ටික 😍😍

    https://elakiri.com/threads/ට්‍රම්ප්-ජනාධිපතිතුමා-ගෑනුන්ගෙ-ලැට්-අස්සෙ-රිංගන-දිනන්ඩ-බැරි-කමට-ගෑනු-sport-අස්සෙ-හැමනෙන්ඩ-යන-කවලම්-පොන්නයොන්ව-තහනම්-කරයි-බලාපිය-පොඩි-උන්ගෙ-සතුට.2197795/
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,572
    10,769
    113
    Nugegoda, Sri Lanka
    At last Common sense prevails..

    Mun ehema Arrest karada?

    Brinton3.jpg

    ------ Post added on Feb 6, 2025 at 3:49 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    හොඳ වැඩක්. තව කෙනෙකුගේ අයිතියක් ආරක්ෂා කරන්න ගිහින් තවත් කෙනෙකුගේ අයිතියක් නැතිවෙනව නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. සංක්‍රාන්තික අයට වෙනම තරඟ තියන්නෙ නැත්තෙ මොකද. එහෙම නැත්නම් එල්ජීබීටී තරඟාවලි.
     
    • Like
    Reactions: War Fighter

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    තහනම් නැනේ කොල්ලොත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් ආසනම්
     
    • Haha
    Reactions: gihand4r