අවරුදු 70ක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අපි දෙපැත්තට දිදී මේ රට දැන් වලපල්ලේ .... මම නම් කියන්නේ 2025හේ අපි අවරුදු 5ට හරි JVP එකට දෙන්න ඕනේ... හා නැද්ද ? නැද්ද ?
     
    • Wow
    Reactions: Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    අපි දෙපැත්තට දිදී මේ රට දැන් වලපල්ලේ .... මම නම් කියන්නේ 2025හේ අපි අවරුදු 5ට හරි JVP එකට දෙන්න ඕනේ... හා නැද්ද ? නැද්ද ?
    පොහොට්ටුවෙන් ගෙවන එක නැවැත්තුවද? පව් ඩෝ.. ගණං ගන්න එපා අයියේ.. හැම දේම අනිත්යයිලුනේ.. :( 🤭
     
    • Haha
    Reactions: Sandy_Fdo

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පොහොට්ටුවෙන් ගෙවන එක නැවැත්තුවද? පව් ඩෝ.. ගණං ගන්න එපා අයියේ.. හැම දේම අනිත්යයිලුනේ.. :( 🤭
    මෙන්න බයි වහලෙක්

    තව දින කීයද බන් ?
    හායි සෙනාල් බොක්ක , පෙරුමාල් පොක්කා
    ------ Post added on Nov 18, 2021 at 2:47 PM
     
    • Haha
    Reactions: Ravana21

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,510
    453
    83
    චන්දයක් ලං වෙනකොට ලංකාවේ මිනිස්සුන්ගේ ඔලු ටික ලස්සනට මීඩියා වලින් අන්දනවා... හැමදාම වුනේ ඕක තමයි මේ රටේ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    17,000
    113
    Kottawa
    උබත් දැන් අර @riduna pm වගේ ගෙමක් නේ ගහන්නේ.. 😏 හොද ගානක් සෙට් වෙනවද මේ පාර ගොඩ දාල දෙනවට.. 😌😌😌
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ජොබ් නැති.. දෙමල පුළුවන් මල්ලියෙක් ඉන්නවා නම්.. රික්රුට් පොන්නයව පොඩ්ඩක් contact කරගන්න. ( ජුන්ඩගේ පොටෝ ඉල්ලයි. ජොබ් එක ඕනේ නං යවන්න )

    phFqQLW.jpg
     
    • Haha
    Reactions: u_make_me_sick_

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,082
    99,597
    113
    අනිවා දෙන්න ඕනි එතකොට ස බයි අමාරු හොද කරනව වගේ අන්‍රයියත් පාක්ෂිකයන්ගෙ අමාරු ටික හොද කරල ගනී