ගයේෂා අක්කිට සෑහෙන්න රිදිල.

madusha.stranger

Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ගයේෂා අක්කිට සෑහෙන්න රිදිල.

    බල්ලො එක්ක ලැග්ගොත් බලු මැක්කො එක්ක නැගිටින්න වෙනව කියන්නේ මේකට තමා:lol::lol::lol: :rofl::rofl::rofl::rofl::rofl:


     
    • Like
    Reactions: dimuthmike

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    11205564_1007006515976251_3744569090536665146_n.jpg
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    දුක කියන්නේ රංග ජයවර්ධන කියන එකා ගයෙෂගේ හස්බන්ඩාව දන්නෙත් නෑලු. :rofl:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේ ගෑනිගේ මෝඩකම තමයි බන් මේ ප්‍රදර්ශනය කරන්නේ..
    නැත්තම් කවුද බන් තමන්ගේ නිල ෆේස්බුක් ගිණුමෙන් තරහකාරයෙක්ට උනත් බනින්නේ..
    ඒකි දන්නෙ නෑ නොන්ඩි උනේ ඒකි කියලා..
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මේ ගෑනිගේ මෝඩකම තමයි බන් මේ ප්‍රදර්ශනය කරන්නේ..
    නැත්තම් කවුද බන් තමන්ගේ නිල ෆේස්බුක් ගිණුමෙන් තරහකාරයෙක්ට උනත් බනින්නේ..
    ඒකි දන්නෙ නෑ නොන්ඩි උනේ ඒකි කියලා..

    කට්ටිය ඒකෙ කමෙන්ට්ස් වලටත් ඕකම කියල තිබ්බ බන්. :lol:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උගත්ගමක් හැදියාවක් නැති එවුන් දේශපාලනයට ආවම ඕක තමයි වෙන්නෙ.