බබාට නමක් / Baby Name

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මේ පහල තියනවා වගේ බේබි නේම් ටිකක් කියන්න පුලුවන්ද? අන්කොමන් වෙන්න ඕනේ.

    Boys
    ——-
    Leo
    Archie

    Girls
    ——-
    Leona
    Rhea
    Aurora
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    නමක් දාද්දි අන්කොමන් වෙන එක හොදයි

    ඒ වගේම ඕනම කෙනෙක්ට කියන්න පුලුවන් වෙන විදිය බලන්න.
    ඉංග්‍රිසියෙන් පහසුවෙන් ලියන්න පුලුවන් වෙන එක හොදයි.
    තේරුමත් බලන්න. වැරදි තේරුමක් තිබ්බොත් ඉවරයි අනාගත්දේි.

    ලියෝනා
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    නමක් දාද්දි අන්කොමන් වෙන එක හොදයි

    ඒ වගේම ඕනම කෙනෙක්ට කියන්න පුලුවන් වෙන විදිය බලන්න.
    ඉංග්‍රිසියෙන් පහසුවෙන් ලියන්න පුලුවන් වෙන එක හොදයි.
    තේරුමත් බලන්න. වැරදි තේරුමක් තිබ්බොත් ඉවරයි අනාගත්දේි.

    ලියෝනා
    කියොනා
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    නමක් දාද්දි අන්කොමන් වෙන එක හොදයි

    ඒ වගේම ඕනම කෙනෙක්ට කියන්න පුලුවන් වෙන විදිය බලන්න.
    ඉංග්‍රිසියෙන් පහසුවෙන් ලියන්න පුලුවන් වෙන එක හොදයි.
    තේරුමත් බලන්න. වැරදි තේරුමක් තිබ්බොත් ඉවරයි අනාගත්දේි.

    ලියෝනා
    තෑන්ක්ස් මචෝ. කලින් දෙන්නට දැම්මෙත් ටිකක් ඔය වගේ යන ඒවා. ඉන්ග්ලිෂ් වලින් ලියන්නයි කියවන්නයි ලේසි වෙන ඒවා තමයි බැලුවේ. මොකද ඕක සිංහලෙන් ලියන්න අවශ්‍ය වෙන්නෙම නැති තරම් නිසා. අනිවාර්යයෙන් තේරුමත් බලනවා.

    ලියෙන්
    ශෙවෝන්
    ස්වෙකි
    තෑන්ක්ස් මචෝ.

    අරිසෙන් අහුබුදුලා නම් වැඩක් නෑ දැන් එකම නම් ටිකක් තියෙන්නේ..
    අපෝ වැඩක් නෑ මචෝ ඕවට ගෙවල බොරුවට. මෙලෝම රහක් නැති නම් තමයි දීල තියෙන්නේ දන්නා හැමෝටම.

    කියොනා
    තෑන්ක්ස් මචෝ. කොයි වෙලෙත් කියෝන කෙල්ලෙක්ට හොදයි. මගේ දෙවෙනි ළමයට දැන් නම දාන්න තිබ්බනම් ඕක හොදට ගැලපෙනවා.