විදේශ ඇමති විජිත සහෝදරයා අද දින UN එක අමතයි..

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,059
    1,841
    113
    රටේ පවතින තත්වය, ආණ්ඩුවක් විදියට, ඉදිරි වසර කිහිපය තුල රට සංවර්ධනය කරන ආකාරය සහ හොරුන්ට දඩුවම් කරන, විශේෂයෙන් විපක්ෂයේ එකල වැරදි වැඩ කල අයට දඩුවම් කරන ආකාරය රටේ ජනතාව දැනුවත් කරමින්, අනුර සහෝදරයා දීප ව්‍යාප්තව කර ගෙන යන කර්තව්‍යයට බාධාවක් නොවී, ඔහුට ශක්තියක් වෙමින්, රට නියෝජනය කරමින් අද දින එක්සත් ජාතීන්ගේ සමුළුව ඉංග්‍රිසියෙන් ඇමතීමට විදේශ ඇමති විජිත හේරත් ඇමතුතිතුමා ඒ වගකීම තම කරමතට ගෙන, ශ්‍රී ලංකා නාමය එක්ජාතීන් හමුවේ දිගහැරීමට සියල්ල සුදානම්...

     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,059
    1,841
    113
    කීයටද අමතන්නේ? රතිඥ්ඥා පත්තු කරන්න ඕනද අමතන වෙලාවට?
    ඇයි මහින්දට විතර රතිඤ්ඤා පත්තු කරන්න හොඳ, අපේ අයට පත්තු කරොත් පත්තු වෙන්නේ නැද්ද?

    අනෙක උඹලා අකමැති වුනත් කැමති උනත් අපේ රට තමයි විදේශ ඇමති විදියට ගිහින් නියෝජනය කරන්නේ කියන එක අමතක කරන්න එපා.
     
    Last edited:
    • Dislike
    Reactions: Lakmal Bandara