ශ්‍රී ලංකාවේ සර්පයෝ
ශ්‍රී ලංකාව තුල සර්ප විශේෂ 108ක් පමණ දැක ගත හැකිවේ.මොවුන් ජිවත් වන පරිසරය අනුව රැක් වාසින්,පංශු වාසින්, භෞමික හා ජලජ වශයෙන් වර්ග කරනු ලබයි.මෙම සර්ප විශේෂ 108 අතරින් විශේෂ 40ක් විෂ සහිත වන අතර 68 ක් විෂ රහිත සර්පයින්වේ. විෂ සහිත වුවන් අතරින් විශේෂ 22ක් පමණ මාරන්තික වන අතර එයින් විශේෂ 15ක් මුහුදු සර්පයින්ය.මේ අතුරින් 58ක් පමණ මෙරටට ආවේණික වේ.
සර්ප දෂ්ටන නිසා ලෝකයේ වර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව 4000 ක් පමණ වේ.ශ්‍රී ලංකාව තුල සාමාන්‍යයෙන් 80'000 පමණ දෂ්ටන වර්තා වන අතර වාර්ෂිකව 400ක් පමණ මරණ සංඛ්‍යාවක් වර්තා වේ.ශ්‍රී ලංකාව තුල වැඩිම දෂ්ටන ප්‍රමාණයක් සිදුවන්නේ තෙලිස්සන්ගෙන් (කුනකටුවන්) වන අතර වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ තිත් පොලොන් දෂ්ටන තුලින් ය.
ශ්‍රී ලංකාවේ සර්ප විශේෂ
Sri lankan snake species
01. දිය ගොයා/මඩ පනුවා/ රෙදි නයා - wart snake /little file snake - Acrochordus granulatus (schneider 1799) - නිර්විෂ
02. වැලි පිඹුරා /කොට පිඹුරා - common sand Boa - Eryx conicus (schneider 1801) - නිර්විෂ
03. ඇහැටුල්ලා - Green vine snake - Ahaetulla nasuta (Lacepede 1789) - සුළුවිෂ *E
04. හෙනකදයා - Brown vine snake - Ahaetulla pulverulenta (Dumeril 1854) - සුළුවිෂ *E
05.මල් සරා/පොල්මල් කරවලා - Ornate flying snake - Chrysopelea ornata
(shaw 1802) - සුළුවිෂ
06. දගර දණ්ඩා - Sri lankan flying snake -
Chrysopelea taprobanica (smith 1943) -
සුළුවිෂ
07. පදුරැ හාල්දණ්ඩා - Bouleger's Bronze- back - Dendrelaphis bifrenalis (Bouleger 1890) - නිර්විෂ
08. වික්‍රමසිංහලාගේ හාල්දණ්ඩා - Wickramasinghe's Bronze- back - Dendrelaphis wickrorum (Danushka ,kanishka ,Amarasinghe ,vogel a senevirathna 2020)- නිර්විෂ *E
09. වයිරි හාල්දණ්ඩා - striped Tailed Bronze- back - Dendrelaphis caudolineolatus (Gunther 1869) - නිර්විෂ *E
10. ඔලිවර්ගේ හාල්දණ්ඩා - Oliver's Bronze- back - Dendrelaphis oliveri - (Tayor 1950)- නිර්විෂ *E *CR
11. මුකලන් හාල්දණ්ඩා - Schokar's Bronze- back - Dendrelaphis schokari (kuhl 1820)
නිර්විෂ *E
12. සිංහරාජ හාල්දණ්ඩා - Sinharaja Bronze- back - Dendrelaphis effrenis (werner 1909) - නිර්විෂ *E
13. තුරැ හාල්දණ්ඩා - Common Bronze- back - Dendrelaphis tristis ( Doudin 1803)
- නිර්විෂ
14. වල් ගැරඩියා - Banded Racer - Platyceps plinil (shaw - 1802) * නිර්විෂ
15. පදුරැ මාපිලා - Barnes's cat snake - Boiga barnesil (Gunther - 1869) - සුළුවිෂ *E
16.රනවනගේ රන් මාපිලා - Ranawana's Golden cat snake - Boiga ranawanei (wall 1909) - සුළුවිෂ *E
17. නිදි මාපිලා - Sri lankan cat snake - Boiga ceylonensis - (Gunther - 1858) - සුළුවිෂ *E
18. ලේ මාපිලා /නාග මාපිලා - forsten's cat snake - Boiga forsteni ( Dumeril ,Bibrona 1854) - සුළුවිෂ
19. රෑන් මාපිලා /ගැරඩි මාපිලා - Common cat snake - Boiga trigonata (Bechstein - 1802)
- සුළුවිෂ *E
20. කටකලුවා - Trinket snake - Coelognathus helena (Daudin 1803) - නිර්විෂ
21. ගැට රදනකයා - Common Bridal snake - Dryocalamus nympha (Daudin 1803) - නිර්විෂ
22. චිත්‍රසේකරගේ ගැට රදනකයා - Chithrasekara's Bridal snake - Dryocalamus chithrasekarai (Vidanapathirana , pushpamal a wickramasinghe 2020) - නිර්විෂ *E
23. පන් බරියා - Calamaria Reed snake - Liopeltis calamaria (Gunther 1858) - නිර්විෂ
24. මල් රදනකයා - Flowery wolf snake - Lycodon fasciolatus - (Gunther 1864) - නිර්විෂ
25. අළු රදනකයා - Common wolf snake - Lycodon aulicus - (Linnaeus - 1758) - නිර්විෂ
26. දාර රදනකයා - Sri lanka wolf snake - Lycodon carinatus (kuhl - 1820) - නිර්විෂ
*E
27. කබර රදනකයා - Barred wolf snake - Lycodon striatus - (Shaw - 1802) - නිර්විෂ
28. අරණි දත්කැටියා - Common banded kukri snake - Oligodon arnensis (shaw - 1802) - නිර්විෂ
29. කබර දත්කැටියා - Templeton's kukri snake - Oligodon calamarius (Linnaeus - 1754) - නිර්විෂ *E
30. පුල්ලි දත්කැටියා - Dumerill's kukri snake - Oligodon sublineatus (Dumeril ,Bibron 1854) - නිර්විෂ *E
31. වයිරි දත්කැටියා - Russell's kukri snake - Oligodon taeniolatus (Jerdon 1853) - නිර්විෂ
32.ගැරඩියා - Common rat snake - Ptyas mucosa - (Linnaeus 1758) - නිර්විෂ
33. අහරකුක්කා - Buff striped keelback - Amphiesma stolatum (Linnaeus 1758) - නිර්විෂ
34. ලේ මැඩිල්ලා - Boies Rough-sided snake - Aspidura brachyorrhos ( Boie 1827) - නිර්විෂ *E
35. කුරැන් මැඩිල්ලා - Black Spined snake - Aspidura ceylonensis (Gunther 1858) - නිර්විෂ *E
Summery
Sinhala name
English name
Scientific name (Taxonomic Auther ,Describe year)
Species :108
Endemic Species : 58
*E - Endemic
C.R - Confirmation required
(M) - Medically important category
ජායාරූප වල අයිතිය මුල් හිමිකරැවන් සතුවේ.ජායාරූප උපුටා ගැනිම අන්තර්ජාලය සහා මුහුණු පොත මගිනි.
වෙනත් -
*රැචිර සෝමවිර මහතාගේ 'ශ්‍රී ලංකාවේ සර්පයින්' ග්‍රන්ථය මගින් .
ස්තූතියි....
ඉෂාන් දේවින්ද

Last edited: