මම ඉතින් ලිව්වොත් දත් ගැන ම තමයි නේද????? මොනව කරන්නද? ජීවිතේට හුගක් සම්බන්ධ ඒකනේ.....!!! මේකත දත් ගැන වගේ තමයි....!!!
පොඩි එකාට(අපේ සොත්ති මාටිං,dj ice cold වගේ එකෙක්) ශිෂ්‍යත්වය පාස් වුණාට තාත්තා බාගෙ සයිකලයක් ගෙනත් දීල.....දැං ඉතිං සිහි පරාද නැතුව පදිනවා...හැබැයි තාත්තා ස්ථාවර නියෝගයක් දාල......පාරෙ බෑ...අනේ ඉතිං පොඩි එකා වත්ත වටේ පදිනවා.......වැඩ පෙන්නමින්........!!!! කොල්ලගේ ආච්චිත් දොර ගාව ඇණ තියා ගෙන මුණුපුරා ගෙ හපන්කම් බලනවා......

ඔන්න හාදයා වටයක් ගියා........දැන් වටයක් යනවා පිඹලා........යන්නේ එක අතක් හැඩ්ල් එකෙන් අරගෙන.......යන ගමන් මේකා
"ආච්චි....අත නෑ.....!!!" කියාගෙන යනවා....
මූ දෙවෙනි වටයත් යනවා සීඝ්රයෙන්......අත් දෙකම අත ඇරලා......
"ආච්චි.......අත් දෙකම නෑ........!!!"

තුන් වැනි වටය තවත් ඇඩ්වාන්ස් කරලා.........අත් දෙකයි....බොලේ කකලකුත් හැඩ්ල් එක උඩ තියාගෙන.....
"ආච්චි.......මේ පාර අත් දෙකම නෑ......කකුලකුත් නෑ.......!!!"

හතරවෙනි වටය වැඩ කෝටියයි............!!
"ආච්චි.......මේ පාර අත් දෙකම නෑ........කකුල් දෙකත් නෑ.................!!!"

ආච්චි දැන් ඉන්නවා මුණුපුරා පස් වැනි වටය එනකන්.......ම්හ්....මූ නෑ.........
ආච්චි ගියා පිළිකන්නට.......බයිසිකලේ තියනවා පෙරළිලා.........!!!කොල්ල ඉන්නවා බිම වාඩිවෙලා කට අතින් වහගෙන.......මූ ආච්චි දැකලා නැගිට්ටා...අතින් කට වහගෙන ම නැගිටලා ආච්චි ගාවට ඇවිල්ලා අත්දෙක පහල දාලා කට ඇරල කියනවලු....
"ආච්චි මේ පාර දත් ටික නෑ......!!" කියලා...........

මගේ ජෝක් වලට හිනා යන්නේ නැති අය -රෙප් නොදා ඉදීවි කියල මම හිතනවා....!!!!

උඹත් මාර කතා තමයි දාන්නේ 

watila athi ananthawath weda p[ennanna gihin 