මම ඇඩ්සෙන්ස් පටන් ගත්තේAugust 2008 වල..
මම මගෙ ඇඩ්සෙන්ස් අකවුන්ට් එක මගෙ බ්ලොග් තුනකට පාවිච්චි කරනවා..
මම එක බ්ලොග් එකක් තමයි දැනට ප්රධාන blog එක විදියට කරගෙන යන්නේ
~Link~
දෙවෙනි බ්ලොග් එකක් මේන්ටේන් කරන්නෙ නැහැ, මම මේ බ්ලොග් එක ගොඩක් ඉස්සර හැදුවේ එලකිරි එකේ අයට බ්ලොග් හදන හැටි උගන්වන්න.. පස්සේ කාලයක් ගියාම මම ඒක වෙනස් කරා වෙන වැඩකට එත් ඒකට පේජ් ඉම්ප්රෙශන්ස් එහෙම තියනවා කියලා හිතන්න අමාරුයි...
~Link~
ඒ ත්රෙඩ් එක නොදැකපු අය ඉන්නවනම් මේ තියෙන්නේ එලකිරි එකේ දාපු ත්රෙඩ් එක ~EK blog Tutorial~ (03-13-2009)
මගෙ ඉන්ට්නෙට් ඉන්කම් එක වැඩි කරගන්න තව බ්ලොග් එකක් හැදුවා..ඒක හදලනම් තවම මාසයක් වගෙ වෙන්නේ ඒත් ඒකට සැලකිය යුතු පේජ් ඉම්ප්රෙශන් ප්රමානයක් තියනවා
~Link~
ඒත් මම ඇඩ්සෙන්ස් පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකන් මෙච්චරමයි මගෙ අඩ්සෙන්ස් වල සල්ලි තියෙන්නෙ?
ඔය තියෙන්නේ මගෙ මෙ මාසේ ඇඩ්සෙන්ස් රෙපොර්ට් එක..බලන්න
බ්ලොග් තුනක පේජ් ඉම්ප්රෙශන්ස්නුත් ගොඩක් තිබිලත් ඇයි මේ වගේ අඩු ඉන්කම් එකක් එන්නේ? 
හොද Adsense income එකක් ගන්න නම් මම මගේ බ්ලොග් වලට තව මොනවාද කරන්න ඔන..? 
දැනට මම කොතනක හරි වැඩේ වරද්දගෙන තියනවද? 
නැත්තන්
මේක සාමන්ය දෙයක්ද? 
කවුරු හරි දන්නවනම් උදවු කරන්න මේ අසරණයාට..
සැ.යු - මම මෙතන මගෙ බ්ලොග් වල ලින්ක් දැම්මේ ස්පැම් කිරීමේ අරමුනකින් නම් නෙවේ..
කාගෙන් හරි උදවුවක් ගන්න ලේසි වෙන්නයි ලින්ක්ස් දැම්මේ... අවුල් නම් කියන්න මම ලින්ක්ස් අයින් කරන්නම්...ඇඩ්සෙන්ස් ගැන දන්න කෙනෙක් ඉන්නවානම් සයිට් තුන් බලලා අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි කියලයි මම ලින්ක්ස් දැම්මේ හොදේ 