~ Adsense Help ~ high page Impressions but low $$$ +

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මම ඇඩ්සෙන්ස් පටන් ගත්තේAugust 2008 වල..:sorry: මම මගෙ ඇඩ්සෙන්ස් අකවුන්ට් එක මගෙ බ්ලොග් තුනකට පාවිච්චි කරනවා..:)

    star.gif
    මම එක බ්ලොග් එකක් තමයි දැනට ප්‍රධාන blog එක විදියට කරගෙන යන්නේ
    ~Link~

    star.gif
    දෙවෙනි බ්ලොග් එකක් මේන්ටේන් කරන්නෙ නැහැ, මම මේ බ්ලොග් එක ගොඩක් ඉස්සර හැදුවේ එලකිරි එකේ අයට බ්ලොග් හදන හැටි උගන්වන්න.. පස්සේ කාලයක් ගියාම මම ඒක වෙනස් කරා වෙන වැඩකට එත් ඒකට පේජ් ඉම්ප්‍රෙශන්ස් එහෙම තියනවා කියලා හිතන්න අමාරුයි...
    ~Link~

    ඒ ත්‍රෙඩ් එක නොදැකපු අය ඉන්නවනම් මේ තියෙන්නේ එලකිරි එකේ දාපු ත්‍රෙඩ් එක ~EK blog Tutorial~ (
    03-13-2009)

    star.gif
    මගෙ ඉන්ට්නෙට් ඉන්කම් එක වැඩි කරගන්න තව බ්ලොග් එකක් හැදුවා..ඒක හදලනම් තවම මාසයක් වගෙ වෙන්නේ ඒත් ඒකට සැලකිය යුතු පේජ් ඉම්ප්‍රෙශන් ප්‍රමානයක් තියනවා
    ~Link~

    ඒත් මම ඇඩ්සෙන්ස් පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකන් මෙච්චරමයි මගෙ අඩ්සෙන්ස් වල සල්ලි තියෙන්නෙ?

    35byonm.jpg

    ඔය තියෙන්නේ මගෙ මෙ මාසේ ඇඩ්සෙන්ස් රෙපොර්ට් එක..බලන්න

    ContactQuestionMark.gif
    බ්ලොග් තුනක පේජ් ඉම්ප්‍රෙශන්ස්නුත් ගොඩක් තිබිලත් ඇයි මේ වගේ අඩු ඉන්කම් එකක් එන්නේ? :confused:

    ContactQuestionMark.gif
    හොද Adsense income එකක් ගන්න නම් මම මගේ බ්ලොග් වලට තව මොනවාද කරන්න ඔන..? :(

    ContactQuestionMark.gif
    දැනට මම කොතනක හරි වැඩේ වරද්දගෙන තියනවද? :nerd:

    නැත්තන්

    ContactQuestionMark.gif
    මේක සාමන්‍ය දෙයක්ද? :confused:

    කවුරු හරි දන්නවනම් උදවු කරන්න මේ අසරණයාට..:(

    සැ.යු - මම මෙතන මගෙ බ්ලොග් වල ලින්ක් දැම්මේ ස්පැම් කිරීමේ අරමුනකින් නම් නෙවේ.. :no: කාගෙන් හරි උදවුවක් ගන්න ලේසි වෙන්නයි ලින්ක්ස් දැම්මේ... අවුල් නම් කියන්න මම ලින්ක්ස් අයින් කරන්නම්...ඇඩ්සෙන්ස් ගැන දන්න කෙනෙක් ඉන්නවානම් සයිට් තුන් බලලා අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි කියලයි මම ලින්ක්ස් දැම්මේ හොදේ
    :(
     
    • Like
    Reactions: kudos_utopia

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Impression කියන්නෙ ඔයාගෙ ඇඩ්ස් කොපමණ වාර ගානක් display වෙලා තියෙනවද කියන එකයි ... ඒ කියන්නෙ හරියට page views වගේ ... ඇඩ් click කරන ප්‍රමාණයට තමයි සල්ලි හම්බෙන්නෙ

    සැ.යු: තමන්ගෙ ඇඩ්ස් තමාම ක්ලික් කරගැනීමෙන් හෝ අන් අයට ඇඩ්ස් ක්ලික් කරන්න කියල ලින්ක්ස් යවන ඒව ගූගල් එකෙන් ට්‍රේස් කරනව ... එහෙම අහු උනොත් ඇඩ් සෙන්ස් එකවුන්ට් එක බෑන් කරනව
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Impression කියන්නෙ ඔයාගෙ ඇඩ්ස් කොපමණ වාර ගානක් display වෙලා තියෙනවද කියන එකයි ... ඒ කියන්නෙ හරියට page views වගේ ... ඇඩ් click කරන ප්‍රමාණයට තමයි සල්ලි හම්බෙන්නෙ

    සැ.යු: තමන්ගෙ ඇඩ්ස් තමාම ක්ලික් කරගැනීමෙන් හෝ අන් අයට ඇඩ්ස් ක්ලික් කරන්න කියල ලින්ක්ස් යවන ඒව ගූගල් එකෙන් ට්‍රේස් කරනව ... එහෙම අහු උනොත් ඇඩ් සෙන්ස් එකවුන්ට් එක බෑන් කරනව

    ඉතින් මචන් මේ ඉම්ප්‍රෙශන්ස් මදි ද සාමන්‍යයෙන් බ්ලොග් එකකට? :( ඉම්ප්‍රෙශන් කොච්චර ආවමද 1$ වෙන්නේ?

    මම අඩ් ක්ලික් කරාම බැන් වෙන සීන් එක නම් දන්නවා... :yes:

    thanx machan
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,162
    1
    6,221
    113
    Sri Lanka
    Onna math podi help ekak dunna ad ekak click karala.
    :yes::yes:

    Macho masekata page views 1828 kiyanne e tharam loku ganak newei. Mata dawasakata 300 wage enawa page wiews. Eth masekata $2 wage thamai hambenne.

    Habai kisima horayak karala na man. Oyage blog ekata international traffic ganne kohomada? oya blog eka tikak piliwelata hadala ad click wena than walata ad banner set karanna. ethakota nikanma ad click wei macho
     
    • Like
    Reactions: gtkisaru

    kalu pusa

    Banned
    Feb 11, 2011
    307
    13
    0
    Onna math podi help ekak dunna ad ekak click karala.
    :yes::yes:

    Macho masekata page views 1828 kiyanne e tharam loku ganak newei. Mata dawasakata 300 wage enawa page wiews. Eth masekata $2 wage thamai hambenne.

    Habai kisima horayak karala na man. Oyage blog ekata international traffic ganne kohomada? oya blog eka tikak piliwelata hadala ad click wena than walata ad banner set karanna. ethakota nikanma ad click wei macho

    :yes:

    mage blog ekatath dawasakata 500 wage enawa
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Onna math podi help ekak dunna ad ekak click karala.
    :yes::yes:

    Macho masekata page views 1828 kiyanne e tharam loku ganak newei. Mata dawasakata 300 wage enawa page wiews. Eth masekata $2 wage thamai hambenne.

    Habai kisima horayak karala na man. Oyage blog ekata international traffic ganne kohomada? oya blog eka tikak piliwelata hadala ad click wena than walata ad banner set karanna. ethakota nikanma ad click wei macho

    international traffic ganna kiyala mukuth karanne nehe machan.. godak enne google walin search karagena ena aya inne...

    thanks a lot machan udawwata.. :yes:

    +added
     
    oshini88

    Member
    Apr 29, 2008
    25
    11
    0
    oyata page impressions wadi karaganna one nan mehema karannath puluwan. Oyage site ekata Facebook profile ekak hari fan page ekak hari hadagena kattiyawa add karaganna. Godak pitarata kattiya ee kyanne US, UK wage aya innawa nan hodai. Ehema karala podi community ekak wage hadagena site eke godak updates Fb eketh danna. Updates interesting wennath one.. ehema karala Fb eken kattiyagen prathichara tiyenawa nan kiyanna udawwak hatiyata ads tikak click karala yanna kyala. oyage site ekai eke tiyena content ekai honda nan kattiya ehema udaw karai.
     
    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    macho page views 1000+ kiyanne harima podi ganak. oyage blog wala thiyena ewa anuwa labena ads walatath denne adu ganak ekayi oya. forex, insurance wage keywords walata ena ad walata godak denawa.
    oyata thawa podi upadesak dennam. adsense gana katha karana topic wala ube blog wala links danna epa. google eken waradiyata therum aran oyage account eka ban karanna puluwan. forum wala ehema wenawa.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Hmm... mama nam owa danne na machan.
    BUMP thamai
    Umbata udawuwak widiyata click ekak dannam ;)
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    උඹට සිරාම සල්ලි හොයා ගන්න ඕන නම් උබේ ෆෝන් නම්බර් එකයි ස්කයිප් නමයි දියන් මම කියලා දෙන්නම්. රුපියලක් වත් යන්නෙ නැහැ.. හැබැයි මචන් අම්බානක මහන්සි වෙන්න ඕන.. මගෙ සයිට් වල දවසකට 60ක් වගේ එන්නෙ මචන්. ඒ උනාට දවසකට එක සයිට් එහෙකින් $20ක් වගේ ලැබෙනවා. සයිට් එකේ හොඳ වැදගත් පෝස්ට් 12ක් තිබ්බත් ඇති මචන්!
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    indexzjj.jpg

    සයිට් එකේ ඇඩ්‍රස් එක ගහලා ඇවිත් තියෙන්නෙ 6%
    ඉතුරු සේරම ඇවිත් තියෙන්නෙ සර්ච් එන්ජින්/බෑක්ලින්ක්ස් වලින්

    බලපන් මැප් එකෙන් උන් ආපු රටවල්, ලංකාවෙන් එකෙක්වත් නැහැ. ලංකාවෙන් එන ක්ලික් වලට ගෙවන්නෙත් නැහැ