මට පේන්නෙ වතිලයට ඊයෙ රෑ සැරටම සින්හයො ටික ඇරල වගේ
![]()
![]()



උඹෙන අහන්නේ ඊයේ වගේම ඇරගන්න අදත් එනවද කියලාඒ මොකාද බං...........![]()

![]()
හැබැයි අරකෙනම් නෑ මෙහෙමවත් කරන්න පුලුවන් එකෙක්. වතිලයට කරුවලේ කරන්න ඇත්තේ. ඌ දැන් හිතන්නෙ අරුත් සිංහයෙක් කියලා වගේ![]()

එහෙමද එහෙනම් මේක පොඩ්ඩක් කියවපන්පොතේ හැටියටනම් එහෙමයි............
...
“ඇයි යකෝ උඹ එහෙම අහන්නේ.ඔව් අපි කාටවත් බයනැති සිංහ පැටව්. ඇයි මොකද තොට…” චන්ඩි අයිය සිංහය වගේ කිව්වා.
එතකොට ඇම්ඩ මෙහෙම ඇහුවා “එතකොට මේ… ඔයාලගේ අම්ම කැලේට ගියාද නැත්තං සිංහයා ගෙදර ආවද?”
එහෙම අහල ඇම්ඩ බස් එකෙන් බැහැල දිව්වා

හුටා කොල්ල උඹේ පොටෝ එකක් නේද......
සිංහයෝ ටික පට්ටි දාන්නද හදන්නෙ..........

එන පොට හොද නෑ කෙල්ල ගෙට ගනින් කීවලු.........
මම යනවෝ............
Coming Color no Good
migath natuwa paalui 
එන පොට හොද නෑ කෙල්ල ගෙට ගනින් කීවලු.........
මම යනවෝ............
Coming Color no Good

කෝ බං හූ කියපු එකාsinhayanta kiyala ara gatththata sinhayek wenne na ban![]()

පව් බං වෙදාඑහෙමද එහෙනම් මේක පොඩ්ඩක් කියවපන්
මේ නිකමට දැන ගන්න අහන්නේ එතකොට උඹේ මොකද උනේ![]()
![]()
![]()


