::Elakiri Award::.(Best Group Thread Of the Year)

Best Group Thread Of the Year is


  • Total voters
    273
  • Poll closed .
Status
Not open for further replies.

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
මට පේන්නෙ වතිලයට ඊයෙ රෑ සැරටම සින්හයො ටික ඇරල වගේ :lol:


gazelle-lion.jpg


:(:(:(


:P


:shocked::shocked::shocked::lol::lol::lol:
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මට පේන්නෙ වතිලයට ඊයෙ රෑ සැරටම සින්හයො ටික ඇරල වගේ :lol:


    gazelle-lion.jpg


    :(:(:(




    :P
    :lol::lol:
    හැබැයි අරකෙනම් නෑ මෙහෙමවත් කරන්න පුලුවන් එකෙක්. වතිලයට කරුවලේ කරන්න ඇත්තේ. ඌ දැන් හිතන්නෙ අරුත් සිංහයෙක් කියලා වගේ:lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පොතේ හැටියටනම් එහෙමයි............
    එහෙමද එහෙනම් මේක පොඩ්ඩක් කියවපන්
    ...

    “ඇයි යකෝ උඹ එහෙම අහන්නේ.ඔව් අපි කාටවත් බයනැති සිංහ පැටව්. ඇයි මොකද තොට…” චන්ඩි අයිය සිංහය වගේ කිව්වා.

    එතකොට ඇම්ඩ මෙහෙම ඇහුවා “එතකොට මේ… ඔයාලගේ අම්ම කැලේට ගියාද නැත්තං සිංහයා ගෙදර ආවද?”
    එහෙම අහල ඇම්ඩ බස් එකෙන් බැහැල දිව්වා


    මේ නිකමට දැන ගන්න අහන්නේ එතකොට උඹේ මොකද උනේ :eek: :lol: :lol:
     
    Status
    Not open for further replies.