pissuda yako me dakune ewun loke hollana nisa thamai bumi kampa enne ehenam
apahum ehema hollala ahu wenna epa![]()
Lasith Malinga Ape Game Kollek
Dakune Kollo Kawadath Lowama Hollanawa
E Unata Lasith Malingata Edath Adath Asadarana Dewal una
Ewa Mathaka Nethuwa Ethi Oya Arajunalata

අනේ යකෝ තෝ රත්ගම දැකලවත් තියෙනවද.







මාලිංගයා තාම 6- a side ගහනවා මචන්. වර්ලඩ් කප් ප්රමෝෂන් ටූනමන්ට් එකකත් සෙල්ලම් කලා
මේකනම් දැකලා ඇති උඹලා. නොදැකපු උන්ට
මාලිංගයා තාම 6- a side ගහනවා මචන්. වර්ලඩ් කප් ප්රමෝෂන් ටූනමන්ට් එකකත් සෙල්ලම් කලා
මේකනම් දැකලා ඇති උඹලා. නොදැකපු උන්ට


ඔව් මචන් මාලිංග ඉන්ජර්ඩ් වෙල ටීම් එකෙන් එලියෙ හිටිය කාලෙ දිගටම සොෆ්ට් බෝල් ගැහුවා.
මම දන්න විදිහට මාලිංග සෙල්ලම් කරේ අත්තිඩිය පැත්තෙ ටීම් එකකට


කුඩොස් සිංහ්ල අකුරු වලින් ලියලා දැක්කමයි
ලිපියෙ තියෙන කරුණු වගේම ලියල තියෙන විදිහත් අනර්ඝයි.
මාලිංග කියන්නෙ කැපවීමේ සුපිරි ප්රතිඵලයක්.
මාලිංග කණ්ඩායමට ආපු මුල් දවස් වල හරියට බෝලෙකට බැට් එක දාගන්නවත් බෑ.
ඒත් අද මේ වෙන්කොට ඔහු ටෙස්ට් සහ එක්දින දෙඅංශයෙන්ම අර්ධ ශතක ලබා ගෙන.
මාලිංග ජාතික කණ්ඩායමට එන්න අවුරුදු හතරකට කලින් තමයි ඔහු ලෙදර් පන්දුවක් මුලින්ම අල්ල්ල තියෙන්නෙත්.




paya gaanak giya hadanna 


