Lasith Malinga - ලසිත් මාලිංග ගැන වදනක්

sanmahesh

Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    niyami yaluwa..
    11.gif
    :yes::)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Lasith Malinga Ape Game Kollek
    Dakune Kollo Kawadath Lowama Hollanawa
    E Unata Lasith Malingata Edath Adath Asadarana Dewal una
    Ewa Mathaka Nethuwa Ethi Oya Arajunalata
    :lol::lol: අනේ යකෝ තෝ රත්ගම දැකලවත් තියෙනවද.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මාලිංගයා තාම 6- a side ගහනවා මචන්. වර්ලඩ් කප් ප්‍රමෝෂන් ටූනමන්ට් එකකත් සෙල්ලම් කලා

    මේකනම් දැකලා ඇති උඹලා. නොදැකපු උන්ට

    • Like
    Reactions: kudos_utopia

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කුඩොස් සිංහ්ල අකුරු වලින් ලියලා දැක්කමයි:D:D
    ලිපියෙ තියෙන කරුණු වගේම ලියල තියෙන විදිහත් අනර්ඝයි.:yes::yes:;)
    මාලිංග කියන්නෙ කැපවීමේ සුපිරි ප්‍රතිඵලයක්.
    මාලිංග කණ්ඩායමට ආපු මුල් දවස් වල හරියට බෝලෙකට බැට් එක දාගන්නවත් බෑ.
    ඒත් අද මේ වෙන්කොට ඔහු ටෙස්ට් සහ එක්දින දෙඅංශයෙන්ම අර්ධ ශතක ලබා ගෙන.
    මාලිංග ජාතික කණ්ඩායමට එන්න අවුරුදු හතරකට කලින් තමයි ඔහු ලෙදර් පන්දුවක් මුලින්ම අල්ල්ල තියෙන්නෙත්.:yes::yes::yes:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මාලිංගයා තාම 6- a side ගහනවා මචන්. වර්ලඩ් කප් ප්‍රමෝෂන් ටූනමන්ට් එකකත් සෙල්ලම් කලා

    මේකනම් දැකලා ඇති උඹලා. නොදැකපු උන්ට

    ඔව් මචන් මාලිංග ඉන්ජර්ඩ් වෙල ටීම් එකෙන් එලියෙ හිටිය කාලෙ දිගටම සොෆ්ට් බෝල් ගැහුවා.
    මම දන්න විදිහට මාලිංග සෙල්ලම් කරේ අත්තිඩිය පැත්තෙ ටීම් එකකට
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    මාලිංගයා තාම 6- a side ගහනවා මචන්. වර්ලඩ් කප් ප්‍රමෝෂන් ටූනමන්ට් එකකත් සෙල්ලම් කලා

    මේකනම් දැකලා ඇති උඹලා. නොදැකපු උන්ට

    thanks for the video bro :):)
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    ඔව් මචන් මාලිංග ඉන්ජර්ඩ් වෙල ටීම් එකෙන් එලියෙ හිටිය කාලෙ දිගටම සොෆ්ට් බෝල් ගැහුවා.
    මම දන්න විදිහට මාලිංග සෙල්ලම් කරේ අත්තිඩිය පැත්තෙ ටීම් එකකට

    Attidiya?? ape paththata lagai ne :shocked::shocked:
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    කුඩොස් සිංහ්ල අකුරු වලින් ලියලා දැක්කමයි:D:D
    ලිපියෙ තියෙන කරුණු වගේම ලියල තියෙන විදිහත් අනර්ඝයි.:yes::yes:;)
    මාලිංග කියන්නෙ කැපවීමේ සුපිරි ප්‍රතිඵලයක්.
    මාලිංග කණ්ඩායමට ආපු මුල් දවස් වල හරියට බෝලෙකට බැට් එක දාගන්නවත් බෑ.
    ඒත් අද මේ වෙන්කොට ඔහු ටෙස්ට් සහ එක්දින දෙඅංශයෙන්ම අර්ධ ශතක ලබා ගෙන.
    මාලිංග ජාතික කණ්ඩායමට එන්න අවුරුදු හතරකට කලින් තමයි ඔහු ලෙදර් පන්දුවක් මුලින්ම අල්ල්ල තියෙන්නෙත්.:yes::yes::yes:

    hey thanks :D;)
    meeta kalin..avrudu 2k da koheda issella damma Sinhalin :yes:
    but diga ekak post kare first time :yes::yes: paya gaanak giya hadanna :P:)
    thanks for the info :D;)