Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකයා

Most Popular Member of EK 2010-2011


  • Total voters
    350
  • Poll closed .

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    THANX SENO
    :yes::yes:

    උබට හොද අනාගතයක් තියෙනවා.:cool:
    MEKE IDALA HODA ANAGATHAYAK
    :shocked:
    PISSUDA YAKOOO
    MATA GIYA MASA TIKATA RS.25000.00 WITHARA PADUYI
    1. PART TYM KARANA BUSINESS NAWATHUNA:growl:
    2. BROAD BAND BILL EKA 500 % KIN WADI UNA
    :growl:
    අපි වගේ පාප මිත්‍රයෝ ටිකක් හම්බු උනේ මේකෙන්නේ:lol::lol::confused:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වසරේ හොඳම සාමාජිකයා ලෙස තේරිපත් උ මිගාරට සුබපැතුම්!:)
    තරින්ද අයියාගෙ ආතතියනම් ටිකක් අඩු වෙන්න ඇතී
    :lol:
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    I am sorry I couldn't fulfill WICKILEAKS's request which was vote him in this poll.
    it's obvious I didn't meet the required post amount in order to vote here. so pardon me for denying it btw apparently the the person whose name is migaramk or something got considerable amount of votes. nevermind off we go.
     
    එළකිරි වසරේ ජනප්‍රිය සාමාජිකයා සාමාජිකාව හොදම thread එක Best Group Thread කියා කියා එක එක ඒවා තෝරනවා ඉතින් ඒවාට ඉදිරිපත් වෙන්නෙත් එළකිරි වලව්වේ ඉන්න බේබි හාමුල ටික විතරයි
    මේ කට්ටිය හරි අමුතුයි හාමුල සෙට් එකේ හැර වෙන Thread වලට comments දන්නේ නැහැ මේ ය නිකන් හැසිරෙන්නේ විශාරද ජේෂ්ට උත්තමයෝ විදියට
    එකෙක් ඉන්න උ ඔලුව වනනවා විතරයි comment කරන්නේ නැහැ හොදයි නම් හොදයි වත් කියපන්කො
    යේ මේ competition වලට දාන විනිශ්චය මණ්ඩල වලට පත් කරන අය අතර මල් බබා යන පොන්ටියත් ඉන්නව සාමාන්‍යයෙන් විනිශ්චය මණ්ඩල වලට පත් කරන්න ඕනි කාටවත් පක්ෂග්‍රාහී නොවන සුවෙච්චා විනිසුරු මණ්ඩලයක්
    ඉතින් මේ පොර උගේ උඩ තට්ටුවට කඩේ යනවත් අපි දැක්ක
    විනිශ්චය මණ්ඩල ඉන්න අයකුට කාටවත් කිසිම ආකාරයෙන් ජන්දය දෙන්න කියා කියන්න බැ
    දැන් බලපන් බේබි හාමුල නොවන Blackmoney , සුරංගට Mr .perera wikilekas ට කවුරුත් කඩේ ගියද උට දෙන්න කියල මනාප
    ඉතින් මේ මල් බබා කියන සම්භවය පුද්ගලයා අලුතින් මේ poll එකට ඉන්න එවුන්ට පරදියි කියල බයේ එකෙනුත් ඉල්ලා අස් උනා මොකද්ද බන් උඹලගේ තියෙන siniority එක
     
    • Like
    Reactions: Jolly_Roger

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    නෙදකින් මමත් එක හාල් පාරුවෙකුට චන්දෙ දුන්න.........
    තුහ්....... නොදකින්............. ඒකට ඇපත් නෑ..............