Best Graphics Artist Of the Year ::Elakiri Award:.2010/2011

The Best Graphics Artist Of the Year

  • Total voters
    132
  • Poll closed .

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    හැකියාව බලන්න ආයෙ වෙනම ග්‍රැෆික් හදන්න ඕන්නැහැනෙ බං... ඒ තරඟකරුවම හදපු එකක් නම් එයාගෙ හැකියාව ඒකෙන් මනින්න පුලුවන්නෙ....:yes::yes:

    :yes::yes::yes:

    ow , eka attha namuth thrage nithirithi walata anuwa EK award banners waling thmai thoranwa keuwe

    anika vote waling hodama grapic eka balanna ba , mokda "b0rnk!ll3r" muge grapic best namuth muta vote thama 9i

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,566
    529
    113
    අන්තර්ජංජාලය
    :yes::yes::yes:

    ow , eka attha namuth thrage nithirithi walata anuwa EK award banners waling thmai thoranwa keuwe

    anika vote waling hodama grapic eka balanna ba , mokda "b0rnk!ll3r" muge grapic best namuth muta vote thama 9i

    හ්ම්ම්... ඒක ඉතින් තරඟෙ හැටි තමා බං... හරියටම බලන්නනම් ඉතින් Photoshop Experts ල ඉන්න විනිශ්‍යය මණ්ඩලයක් පත් කරල එයාලගෙ විනිශ්‍යය අවසන් තීරණය හැටියට ගන්න ඕනෙ... :D :D
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    හ්ම්ම්... ඒක ඉතින් තරඟෙ හැටි තමා බං... හරියටම බලන්නනම් ඉතින් Photoshop Experts ල ඉන්න විනිශ්‍යය මණ්ඩලයක් පත් කරල එයාලගෙ විනිශ්‍යය අවසන් තීරණය හැටියට ගන්න ඕනෙ... :D :D

    ow ehama thmai hariyata wenna ona

    :yes::yes::yes:
     
    b0rnk!ll3r

    Well-known member
  • Feb 9, 2010
    1,824
    251
    83
    Naboo
    samantha4.deviantart.com

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Originally Posted by nshrinith
    meka patan gatthe EK awards walata banners hadana aya witharak select karanwa keyala , dan balanma kota awards banner hadapu nathi ayath poll eke ennawa
    හ්ම්ම්ම් මම ගැනද කිව්වෙ:rolleyes::(

    හැකියාව බලන්න ආයෙ වෙනම ග්‍රැෆික් හදන්න ඕන්නැහැනෙ බං... ඒ තරඟකරුවම හදපු එකක් නම් එයාගෙ හැකියාව ඒකෙන් මනින්න පුලුවන්නෙ....:yes::yes:
    සිරා කතාව
    11.gif

    :yes::yes::yes:
    ow , eka attha namuth thrage nithirithi walata anuwa EK award banners waling thmai thoranwa keuwe
    anika vote waling hodama grapic eka balanna ba , mokda "b0rnk!ll3r" muge grapic best namuth muta vote thama 9i

    අනිත් අය ගැන මම දන්නෙ නැ ඔයා කිව්ව දෙ මම තෙරුම් ගිය විදියට නම්
    මම මේ තරගයට සුදුසු නැ:sorry:
    ජයවේවා
    11.gif
     
    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    :yes::yes::yes:

    ow , eka attha namuth thrage nithirithi walata anuwa EK award banners waling thmai thoranwa keuwe

    [/B]

    api eka damme machan eken aran thoranna nemei,.,.ehema karanaanam b0rnk!ll3r meke nathuwa athi,.,.api Banner thread eka daapu hethuwa samahara honda graphics wadakaarayo threads mukuth daala naha,.,.ekiyanne graphic threads.,,.mama danneth oyaata grfxz dannawai kiyala e thread eke thamaa,.,.,.,.e thread eken,.naama yoijana karapu thread eken saha api hoyala balapu honda grfx threads,.,.,.mehema balala thamaa poll ekata damme:cool: