ඔබත් දැනුවත් වන්න......

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    Olive Oil ගාපුවාම හිස්සොරි එනව නේද?:confused: මගෙත් සෑහෙන්ට කොන්ඩෙ යනව. ඒ නම් අවුරුදු 5ක් 6ක් Head & Shoulders ගාපු හින්ද...:frown::frown: කොන්ඩෙ යන එක මේක කරපුහාම අඩු වෙයි නේද? මගේ තව හිස්සොරි වගෙත් තියනව. නාල කොන්ඩෙ වේලුනු ගමන් අයෙ එනව.:( මේකට පිලියමක් දෙන්ඩ පුලුවන්ද?

    මම දන්න තරමින් නම් Olive oil
    ගාපුවාම dandruffවැඩි වෙන්නෙ නෑ.dandruffඅඩුවෙන එකයි වෙන්නෙ......
    කොණ්ඩෙ යනවට නම් කලින් කියපු treatments හොඳයි.

    dandruff
    අඩුකර ගන්න නම්,

    1.හොදට කන්න ඕනෙ ;)specially විටමින් B තියන දේවල්. ඒ වගේම දියර වර්ග වැඩිපුර පානය කරන්න ඕනෙ. නැත්තන් Scalp එක වේලිලා dandruff
    ඇතිවෙන්න පුලුවන්.

    2.මුදවපු කිරිවලට දෙහි යුෂ ටිකක් එකතු කරල apply it on scalp and hair.පැය බාගෙකට විතර පස්සෙ shampoo දාල සෝදන්න. මේ වගේ දවස් කීපයකට සැරයක්ම කරන්න. (සෙම් රෝග වැඩියෙන් හැදෙන කෙනෙක් නම් මේ ක්රමය කරන්න එපා..coz curd causes a cooling effect on the head)

    3.බිත්තර සුදුමදයකට දෙහි ගෙඩියක යුෂ එකතු කරල apply it on scalp and hair.පැයකට විතර පස්සෙ wash off as usual.අවසානයේ විනාකිරි ටිකක් වතුරට එකතු කරලා කොණ්ඩෙ හෙදින් සෝදන්න.

    4.නෑමට පෙර දෙහි යුෂ වලින් scalp එක සෝදන්න. ( but මේක හැමදාම කරන්න හොඳ නෑ)

    මේ දේවල් වලින් dandruff අඩුකර ගන්න පුලුවන්. :)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    :shocked::shocked::cool::cool:

    thanks
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    වෑඩේ නම් එලමකිරි...
    11.gif

    ඒ උනාට මට නම් ලගඩිම කොන්ඩයක් නෑති වෙයිද මන්ද...
    කොණ්
    ඩෙ යනව එකසිය ගානට...

    :lol::lol::lol:.....!
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    ඉතා වැදගත් තොරතුරු ටිකක් :yes:
    මට පොඩි ප්‍රශ්ණයක් තියෙනව අහන්න :confused:
    මට තියෙන්නෙ Curly හිසකෙස්
    මට දැනගන්න ඕන මම මේ කොන්ඩයට යෙදිය යුතු Shampoo සහ Condenser මොනවද කියල..
    කොණ්ඩය ඉක්මනින් වියලෙන සුලුයි .. නිතර හිස සේදීම තමයි මම කරන පිලියම ...
    ඒක කොන්ඩෙට වගෙම හිසටත් හොදනැහැ කියල ගොඩාක් අය මට කියනව
    මට PM කරන්න යොදාගන්න ඕන Shampoo සහ Condenser මොනවද කියලා....
    ස්තුතියි :)
    රෙප් ++
     
    ruvindya1992

    Member
    Mar 8, 2010
    238
    18
    0
    home
    mage konde aga hariya brown color.kattiyanam kiyanne awwata pichchila kiyala.aima black color karaganna widiyak kiyannako. permanent dye akak nethuwa wena widiyak.
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඉතා වැදගත් තොරතුරු ටිකක් :yes:
    මට පොඩි ප්‍රශ්ණයක් තියෙනව අහන්න :confused:
    මට තියෙන්නෙ Curly හිසකෙස්
    මට දැනගන්න ඕන මම මේ කොන්ඩයට යෙදිය යුතු Shampoo සහ Condenser මොනවද කියල..
    කොණ්ඩය ඉක්මනින් වියලෙන සුලුයි .. නිතර හිස සේදීම තමයි මම කරන පිලියම ...
    ඒක කොන්ඩෙට වගෙම හිසටත් හොදනැහැ කියල ගොඩාක් අය මට කියනව
    මට PM කරන්න යොදාගන්න ඕන Shampoo සහ Condenser මොනවද කියලා....
    ස්තුතියි :)
    රෙප් ++

    මෙන්න මේ shampoo and conditioner brand නම් ඒ වගේ කොණ්ඩෙකට හොඳයි
    1. L'Oreal VIVE pro ( L'Oreal ගොඩක් හොඳයි හැබැයි ටිකක් ගණන් ;) )
    2.Garnier fructis hair care shapoo and conditioner
    3.VO5

    කොණ්ඩෙ වේලෙන එකට REVLON leave on conditioner එකක් පාවිච්චි කරන්න.
    නාල කොණ්ඩෙ වේලුනාම apply කරන්න.....එතකොට කොණ්ඩෙ වේලෙන්නෙ නෑ :)