Olive Oil ගාපුවාම හිස්සොරි එනව නේද?මගෙත් සෑහෙන්ට කොන්ඩෙ යනව. ඒ නම් අවුරුදු 5ක් 6ක් Head & Shoulders ගාපු හින්ද...
කොන්ඩෙ යන එක මේක කරපුහාම අඩු වෙයි නේද? මගේ තව හිස්සොරි වගෙත් තියනව. නාල කොන්ඩෙ වේලුනු ගමන් අයෙ එනව.
මේකට පිලියමක් දෙන්ඩ පුලුවන්ද?
මම දන්න තරමින් නම් Olive oil ගාපුවාම dandruffවැඩි වෙන්නෙ නෑ.dandruffඅඩුවෙන එකයි වෙන්නෙ......
කොණ්ඩෙ යනවට නම් කලින් කියපු treatments හොඳයි.
dandruffඅඩුකර ගන්න නම්,
1.හොදට කන්න ඕනෙ
specially විටමින් B තියන දේවල්. ඒ වගේම දියර වර්ග වැඩිපුර පානය කරන්න ඕනෙ. නැත්තන් Scalp එක වේලිලා dandruffඇතිවෙන්න පුලුවන්.2.මුදවපු කිරිවලට දෙහි යුෂ ටිකක් එකතු කරල apply it on scalp and hair.පැය බාගෙකට විතර පස්සෙ shampoo දාල සෝදන්න. මේ වගේ දවස් කීපයකට සැරයක්ම කරන්න. (සෙම් රෝග වැඩියෙන් හැදෙන කෙනෙක් නම් මේ ක්රමය කරන්න එපා..coz curd causes a cooling effect on the head)
3.බිත්තර සුදුමදයකට දෙහි ගෙඩියක යුෂ එකතු කරල apply it on scalp and hair.පැයකට විතර පස්සෙ wash off as usual.අවසානයේ විනාකිරි ටිකක් වතුරට එකතු කරලා කොණ්ඩෙ හෙදින් සෝදන්න.
4.නෑමට පෙර දෙහි යුෂ වලින් scalp එක සෝදන්න. ( but මේක හැමදාම කරන්න හොඳ නෑ)
මේ දේවල් වලින් dandruff අඩුකර ගන්න පුලුවන්.

මගෙත් සෑහෙන්ට කොන්ඩෙ යනව. ඒ නම් අවුරුදු 5ක් 6ක් Head & Shoulders ගාපු හින්ද...
මේකට පිලියමක් දෙන්ඩ පුලුවන්ද?



