::Elakiri Award::.(Best Group Thread Of the Year)

Best Group Thread Of the Year is

  • Total voters
    273
  • Poll closed .
Status
Not open for further replies.

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    attachment.php

    attachment.php

    mama vote kare naha...
    ඕකෙන් වැඩක් නෑ බන් මම අහන්නේ විණිසුරුවන්ට වෝට් කරන්න පුලුවන්ද කියලා?
     
    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    ඕකෙන් වැඩක් නෑ බන් මම අහන්නේ විණිසුරුවන්ට වෝට් කරන්න පුලුවන්ද කියලා?

    winsiruwanta vote karanna baha macho....kohomath voting iwaraunaama check karanawane hora chanda thiyanawadha kiyala balanna...e welaawe winsiruwangeth reject karanawaa...:)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    winsiruwanta vote karanna baha macho....kohomath voting iwaraunaama check karanawane hora chanda thiyanawadha kiyala balanna...e welaawe winsiruwangeth reject karanawaa...:)
    රිජේක්ට් කරනවා කියලා දැන දැනත් වෝට් කරේ ආදරේටද? නැත්තන් වැරදිලාද?:shocked:
    මොනා වුනත් වැඩේ කැතයි නේ?:yes:
     
    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    රිජේක්ට් කරනවා කියලා දැන දැනත් වෝට් කරේ ආදරේටද? නැත්තන් වැරදිලාද?:shocked:
    මොනා වුනත් වැඩේ කැතයි නේ?:yes:

    mata ehema karaganna onenam mama daapu hama thread ekema mama vote karala athi...:) onenam oyaama balaaganna..
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    බලන් යද්දි ඔක්කොම මහ පීචන් පොරවල් නේ......... කයීය ගහ ගහ අනුන්න්ට
    බණ කියන්න විතරයි දන්නේ.......:lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    mata ehema karaganna onenam mama daapu hama thread ekema mama vote karala athi...:) onenam oyaama balaaganna..
    වැරද්දක් කරානම් පිළිගන්න පුරුදු වෙන්න:yes:
    අනිත් එව්වා බලන්න ඔනේ නෑ එකක දැම්මානේ,තව දෙවල් පෙන්නන්න පුලුවන්
    එත් එහෙම කරලා මේ වැඩේ චා කරන්න ඕනේ නැති නිසා කට පියා ගනිමි.
    මොකද මේකට ඇත්තටම මහන්සි වුන අය ඉන්න නිසා:yes:
    කොහොමත් අපි කවුරු කවුරුත් සිංහයන්ගේ හැටි හොඳට දන්න නිසා පුදුම වෙන්න ඕනි නෑ;)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    බලන් යද්දි ඔක්කොම මහ පීචන් පොරවල් නේ......... කයීය ගහ ගහ අනුන්න්ට
    බණ කියන්න විතරයි දන්නේ.......:lol:
    සිංහයෝ:lol:
     
    Status
    Not open for further replies.