නියමයි ලස්සනට සෙල්ලම් කරා 
හැබයි ගොඩක්ම හොදයි කියලා හිතන්න එපා එහෙම උනොත් ඔය තමයි වැඩ්ඩා කියලා ඔතනින් එහාට අපිට හොද දෙයක් බලන්න වෙන්නෙ නැ
හොදට පුහුනුවිම් කරලා ඉදිරියෙදිත් මේ වගෙ වැඩක් කරලා අපිට පෙන්වන්නකො බලන්න
++ජයවේවා
තව පොඩ්ඩෙන් හොදම දෙ කියන්න අමතක වෙනව ඔයත් ලස්සනයී

you look soo relax
and ya you are beautiful (don't be proud there ra so meny beutiful girls but what I so in you is different....
)
බොක්ස් ගිටාර් එකක් තියෙනව මම ඒක ටියුන් කරගන්න දන්නෙ නෑ. 
උඹට මම ගිටාර් එක ටියුන් කරගන්න විදිය අහල හෙන විස්තරයක් එව්ව පී එම් එකකින්.
උන් 1800ක් විතර කියනව බං.
ඒ ගාන ආයෝජනය කරන එක පාඩු නැද්ද? මට මේ ගිටාර් මඟුල ටියුන් කරගන්න කියල දීපියෝ....