My 1st instrumental!

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නියමයි ලස්සනට සෙල්ලම් කරා :)
හැබයි ගොඩක්ම හොදයි කියලා හිතන්න එපා එහෙම උනොත් ඔය තමයි වැඩ්ඩා කියලා ඔතනින් එහාට අපිට හොද දෙයක් බලන්න වෙන්නෙ නැ :dull:
හොදට පුහුනුවිම් කරලා ඉදිරියෙදිත් මේ වගෙ වැඩක් කරලා අපිට පෙන්වන්නකො බලන්න :yes:
++ජයවේවා
11.gif

තව පොඩ්ඩෙන් හොදම දෙ කියන්න අමතක වෙනව ඔයත් ලස්සනයී:love::rofl:
 
supzter

Member
Nov 20, 2010
1,136
481

Thanks alot!!! Hahahaha mama lassanai? lol....:P :P :P
 
Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    hikz......ane ayye mama oya terms nam danne na.....ear ekata gahanne.......
    oya pick karana kota down witarak nathuwa udatath pick karanna kiyala kiwwe.
    down up maruwen maruwata play karanna thamai kiwwe,:D

    anyway oyage ear eka godak hodai,tawa tawath hakiyawan wadi diyunu wewa! techniques igena gannath podi kalayak waya karanna.:yes:

    Good luck sis!
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    Hehehehe thanks!! E mama thamai...lol.....mama kawadawath wena ayage ewa EK eke dala na. :):yes::yes::yes:
    ok that's sound like you:yes: then I hope I had a sis like you:sorry: you look soo relax:shocked: and ya you are beautiful (don't be proud there ra so meny beutiful girls but what I so in you is different....:nerd:)
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    wade nam excellent piano play karanna asawak nadde..
    my hobby is playing piano...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :yes: හොඳයි!!!! :sorry: මමත් ගිටාර් ගහන්නෙ තනි කම්බියෙන්. සීන් එක, :yes: මට ඕගන් එක පුළුවන් සාමාන්‍යයෙන්, :( බොක්ස් ගිටාර් එකක් තියෙනව මම ඒක ටියුන් කරගන්න දන්නෙ නෑ. :( ඒ නිසා තනි කම්බියෙන් කුයින්ග් කුයින්ග්.. :yes: ඔයා ප්ලේ කලා හොඳට ම හොඳයි ඒ අතින් බලද්දි. :)
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    ok that's sound like you:yes: then I hope I had a sis like you:sorry: you look soo relax:shocked: and ya you are beautiful (don't be proud there ra so meny beutiful girls but what I so in you is different....:nerd:)

    Hehehehe lol ill be ur sis n EK!!! :cool::cool::cool: Anika i dont really care whether im beautiful or not....all what that matters is whether i do good to the society!!! :yes::yes::yes:
     
    • Like
    Reactions: Magodis-Thuma
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    oya pick karana kota down witarak nathuwa udatath pick karanna kiyala kiwwe.
    down up maruwen maruwata play karanna thamai kiwwe,:D

    anyway oyage ear eka godak hodai,tawa tawath hakiyawan wadi diyunu wewa! techniques igena gannath podi kalayak waya karanna.:yes:

    Good luck sis!

    :no: උඹට මම ගිටාර් එක ටියුන් කරගන්න විදිය අහල හෙන විස්තරයක් එව්ව පී එම් එකකින්. :sorry: කියල දියකො යකෝ.. :( ඒකෙ කම්බි ටිකත් දැන් මලකඩ කාල වගේ නිකන්. අර ටියුනින්ග් ගැජට් කෑල්ලක් ගන්න ගියා මම පෙරේදා, :eek: උන් 1800ක් විතර කියනව බං. :confused: ඒ ගාන ආයෝජනය කරන එක පාඩු නැද්ද? මට මේ ගිටාර් මඟුල ටියුන් කරගන්න කියල දීපියෝ.... :sorry: :sorry:
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    :no: උඹට මම ගිටාර් එක ටියුන් කරගන්න විදිය අහල හෙන විස්තරයක් එව්ව පී එම් එකකින්. :sorry: කියල දියකො යකෝ.. :( ඒකෙ කම්බි ටිකත් දැන් මලකඩ කාල වගේ නිකන්. අර ටියුනින්ග් ගැජට් කෑල්ලක් ගන්න ගියා මම පෙරේදා, :eek: උන් 1800ක් විතර කියනව බං. :confused: ඒ ගාන ආයෝජනය කරන එක පාඩු නැද්ද? මට මේ ගිටාර් මඟුල ටියුන් කරගන්න කියල දීපියෝ.... :sorry: :sorry:

    hafoi mama reply kale nathda?:confused:
    ane sry macho.hitapan mama balala kiyannam
    Sry :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් බලාපොරොත්තු වෙන්නේ මගේ බාල කෙලි පැටික්කී චිතු ශිල්පිනියක් වෙයි කියලා.....ලොකු පුතා ගැන නම් මට තියෙන්නෙම හොද සංගීතඥයෙක් කරන එක ගැන හීනයක්......ඒ.ආර් රෙහ්මාන් වගේ කෙනෙක්වත් අඩුම තරමේ....!!!

    මේක දැකලා දියණියක ගේ හපන්කම් දැකල සතුටු වෙන පියෙකුට ඇතිවෙන සතුට දැනුනා.......!!!!මට නම්......!!!!:):):):yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    hafoi mama reply kale nathda?:confused:
    ane sry macho.hitapan mama balala kiyannam
    Sry :)

    :yes: එළ එළ, නිවාඩුව රිප්ලයි එකක් දාපන්.. :eek: අර ටියුන් කරන එක මචන් කම්බි වලට අමුට්ටල කරන සීන් එකක් ඇන්ඩ් තව එකක් තියෙනව මයික් එකක් තියෙනව ලු ඒ ගැජට් එක ගිටාර් එකට ලං කරල ප්ලේ කරල ටියුන් කරන සීන් එකක්.. :nerd: මම ඩීවීඩී තොගයක් බෑව බං. Gibson Learn and master guitar Guitar කියල. :shocked: එතන Gigabyte 53.5ක්.. ඒකෙ ටියුන් කරන්න තියෙන විදියත් මම උඹට පී.එම් එකෙන් කීව. :no: ඒ විදිය මට තේරෙන්නෙ නෑ. :sorry: පොඩ්ඩක් සරල විදියක් කියල පී.එම්. එකක් දාපන් මචන්. :yes: උඹට රෙප් + දුන්න, ගොඩක් කල්.. ආයෙ දෙන්න බෑ ලු.. :) නිවාඩුව රිප්ලයි එකක් දා, අවුලක් නෑ.. :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මමත් බලාපොරොත්තු වෙන්නේ මගේ බාල කෙලි පැටික්කී චිතු ශිල්පිනියක් වෙයි කියලා.....ලොකු පුතා ගැන නම් මට තියෙන්නෙම හොද සංගීතඥයෙක් කරන එක ගැන හීනයක්......ඒ.ආර් රෙහ්මාන් වගේ කෙනෙක්වත් අඩුම තරමේ....!!!

    මේක දැකලා දියණියක ගේ හපන්කම් දැකල සතුටු වෙන පියෙකුට ඇතිවෙන සතුට දැනුනා.......!!!!මට නම්......!!!!:):):):yes::yes:

    :) ඒ... ඩොකෝ.. :cool: අර ජෙල ගෑව මචන්. :yes: මෙ දැනුත් ගාගෙන ඉන්නෙ. :cool: අඩේ ඒක උපරිමයි කිඹුලො.. :yes: මම ජෙල් ත්‍රේඩ් එකේදි කට්ටියටම දැනගන්න රිප්ලයි එකක් දාන්නම්. :yes: :yes: ඔයා නම් ජෙල් දෙයියෙක්.. :cool:
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    :yes: එළ එළ, නිවාඩුව රිප්ලයි එකක් දාපන්.. :eek: අර ටියුන් කරන එක මචන් කම්බි වලට අමුට්ටල කරන සීන් එකක් ඇන්ඩ් තව එකක් තියෙනව මයික් එකක් තියෙනව ලු ඒ ගැජට් එක ගිටාර් එකට ලං කරල ප්ලේ කරල ටියුන් කරන සීන් එකක්.. :nerd: මම ඩීවීඩී තොගයක් බෑව බං. Gibson Learn and master guitar Guitar කියල. :shocked: එතන Gigabyte 53.5ක්.. ඒකෙ ටියුන් කරන්න තියෙන විදියත් මම උඹට පී.එම් එකෙන් කීව. :no: ඒ විදිය මට තේරෙන්නෙ නෑ. :sorry: පොඩ්ඩක් සරල විදියක් කියල පී.එම්. එකක් දාපන් මචන්. :yes: උඹට රෙප් + දුන්න, ගොඩක් කල්.. ආයෙ දෙන්න බෑ ලු.. :) නිවාඩුව රිප්ලයි එකක් දා, අවුලක් නෑ.. :)

    mama podi reply ekak damma, eka balala prsahna tiyena wanam kiyanna.