How to know Owner of the Web site

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    යාලුවනේ
    ඔයාලා දවසකට වෙබ් අඩවි ගොඩකට යනවා ඇති නේද?
    ඉතින් ඔයාලා කවදාවත් හිතුවද ඒ සයිට් එකේ අයිතිකාරයා කවුද? ඒ සයිට් එක හොස්ට් කරලා තියෙන්නේ මොන කොම්පැනියේද? අයිතිකාරයාගේ විස්තර යනාදිය දැන ගන්න??????

    මම දැන් කියන්න යන system එකට කියන්නේ whois lookup කියලා.
    හැබැයි ID Protection active කරලා තිබ්බොත්නම් මෙහෙම බලාගන්න බැරි වෙනවා.

    කරන්න තියෙන්නේ මෙච්චරයි
    මේ ලින්ක් එකට යන්න
    http://www.xgens.info/Site01/Domain/whois.php

    ඔයාටල විස්තර ගන්න ඕනා සයිට් එකේ නම (උදා google.com) යොදලා search කරන්න.

    -------------------------------------------------------------------------
    වැදගත් කියලා හිතෙනව නම් අරකක් දීලා යන්න
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    වැඩක් නෑ.දැන් ඩොමේන් ප්‍රයිවසි එක හිඩ්න් කරන්ඩ පුලුවන් ඩොමේන් පැනල් එකෙන්ම.සමහර ඩොමෙන් රෙජිස්ටාර්ල ෆේක් ඩීටේල්ස් දාන්ඩ ඉඩ දෙනව.

    සමහරු රීසෙලර්ස්ල.ඒ ගොල්ලන්ට හිතිච්ච හිතිච්ච නේම් දාල රෙජිස්ටර් කරනව.ඒ හින්ද හූස් ලුකප් එක ගැන එච්චර විශ්වාශයක් තියාගන්ඩ බෑ.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    වැඩක් නෑ.දැන් ඩොමේන් ප්‍රයිවසි එක හිඩ්න් කරන්ඩ පුලුවන් ඩොමේන් පැනල් එකෙන්ම.සමහර ඩොමෙන් රෙජිස්ටාර්ල ෆේක් ඩීටේල්ස් දාන්ඩ ඉඩ දෙනව.

    සමහරු රීසෙලර්ස්ල.ඒ ගොල්ලන්ට හිතිච්ච හිතිච්ච නේම් දාල රෙජිස්ටර් කරනව.ඒ හින්ද හූස් ලුකප් එක ගැන එච්චර විශ්වාශයක් තියාගන්ඩ බෑ.

    eekanam aththa machan.
     

    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    ela
    11.gif

    +++
     

    ksanjay

    Member
    Mar 4, 2013
    4
    0
    0
    You can find the owner of domain do the whois search .You can do whois search at Whoisxy.com here it display information like website(domain) owner,address,email id and so o....