මෙන්න අතල්

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    unledye.jpg

    source
    unledsvi.jpg

    source

    සාධු! සාධු! සා..........ධු !!!!!!!!!!!!!
    සාධු! සාධු! සා..........ධු !!!!!!!!!!!!!
    සාධු! සාධු! සා..........ධු !!!!!!!!!!!!!
    සාධු! සාධු! සා..........ධු !!!!!!!!!!!!!
    සාධු! සාධු! සා..........ධු !!!!!!!!!!!!!
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මහා පුදුම එවුන් බං ඉන්නේ..මිනිස්සු රවට්ටන තරම් මුන්..ගම් වල ආගමට දහමට ලැදි මිනිස්සුන්ව අන්දනවා..කොහොමත් මේ රජය කරන්නේ මිනිස්සුන්ට හැමදාම මොකක් හරි නාට්ටියක් පෙන්නලා ප්‍රශ්න වහන එකයි.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මහා පුදුම එවුන් බං ඉන්නේ..මිනිස්සු රවට්ටන තරම් මුන්..ගම් වල ආගමට දහමට ලැදි මිනිස්සුන්ව අන්දනවා..කොහොමත් මේ රජය කරන්නේ මිනිස්සුන්ට හැමදාම මොකක් හරි නාට්ටියක් පෙන්නලා ප්‍රශ්න වහන එකයි.

    :yes::yes::yes::yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,724
    3,327
    113
    ඉදලා හිටලා හරි පෙන්නන්න ඕනෙ නේ, තමත් ධර්ම රාජ්‍යට යන්න ට්‍රයි කරනවා කියල.නැත්නම් චන්දේ දාපු සැදහවත් ජනතාව මොනවා හිතයි ද?:yes::yes:
     
    punaruwan

    Active member
  • Feb 22, 2009
    744
    120
    43
    පට්ට හොරු current eka හරියට දිගන්න බැහැ කාලකන්නියා..............