ඔන්න අද උදෙන්ම අපේ අය ගාණට කොටුවෙ ස්ටේෂන් එකේ ඉදල සෙට් වෙලා මේ වෙනකොට කුරුණෑගලට සේන්දු වෙලා කියලයි දැන ගන්න ලැබුනේ Mr And Mis Genius,Thilina91,BCDilum,Chooty Malli And චාමික අයියත් නඩේ සමග එකතුවෙලා තියෙනවා
ලැබෙන ආරංචි අනුව චූටි මල්ලි නම් කිසිම චූටි පෙනුමක් නැති වගලු පේන්නේ
15 දෙනෙක් ඇවිල්ලා ට්‍රිප් එකට කෙල්ලොම 5ක් 6ක් ඉන්නවලු එතනම ලස්සන නංගිල කියල තමයි මෙහෙට එන නිවුස් අප්ඩේට් අනුව ප්‍රකාශ වෙන්නෙ
මේ අවස්ථාවේදී කට්ටිය උදේ කෑම දවල්ට කන්න තියාගෙන බඩගින්නෙම ඇතාගල නගිනවලු,බුදු පිළිම පේන මානයෙලු ඉන්නෙ,බවලත් උදවිය හතිදාගෙන ඉන්නෙ මිගාර අයිය ආවනම් බඩ බස්සල කොළඹ යවන්න තිබ්බ කියලයි කට්ටිය කියන්නේ
ඇතාගල නගින ගමන් තමයි මේ වෙනකොට පසුවෙන්නෙ එතනින් පස්සෙ උදේ කෑම සදහා කාලය මිඩංගු කරන්න තමයි ප්ලෑන් එක
කිසිදු කරදරයකින් තොරව සීයට තුන්සීයක් සාර්ථක සවාරියක ආශ්වාදය විදින්න අපේ එලකිරි නඩයට තෙරුවණ් සරණේ පිහිට ආශිර්වාදයද කද සුරිදුගේ ආරක්ෂාවද ලැබේවා
මේ වගේ කුරුණෑගල ගමනේ තවත් තොරතුරු ලැබෙන සැනින් එසැනින් ගෙන ඒමයි අපගේ බලාපොරොත්තුව එතෙක් රැදී සිටින්න බබා සමග
__________________________________________________________
Live Updated Thread
©2011/MB/EK.COM
All Rights Reserved







live coverage