Doctor kenek gaaawata yanna... ( nitric gaala hiriwattala ain karanna puluwan... ridenne naalu)
ස්තුතියි
GP කිව්වානෙ ඒක ගනන් ගන්න එපා කියලා...tea tree oil ගෑවා...no luck

Doctor kenek gaaawata yanna... ( nitric gaala hiriwattala ain karanna puluwan... ridenne naalu)

මගෙ නම් කොන්ඩෙ දවසකට කොහොමත් 10 -20 ක් තමයි යන්නේ
අවුලක් නෑනේ![]()

මගෙ නම් කොන්ඩෙ දවසකට කොහොමත් 10 -20 ක් තමයි යන්නේ
අවුලක් නෑනේ![]()
කොච්චර කල් ඉඳලද?
ගිහින් ගිහින් අන්තිමට උඹේ හමත් යයි යකෝ.. 
2 - 3 months wage![]()
කොච්චර කල් ඉඳලද?
ගිහින් ගිහින් අන්තිමට උඹේ හමත් යයි යකෝ..
![]()
![]()
හැමදාම ෂැම්පු දාල නාන්න එපා.. හැමදාම නාපන්, බට් ෂැම්පු දාන්න සතියට 2 පාරක් විතර..
පොල් තෙල් ටිකක් ගාන්න උදේම, එක්කො බෙහෙත් තෙල් මොනවහරි. ෂැම්පු දාන දවසට කන්ඩිෂනර් ටිකකුත් දාල හෝදල දාන්න (එදාට පොල් තෙල් ගාන්න එපා..).. ලීව් ඔන් කන්ඩිෂනර් ඒව පාවිච්චි කරන්න එපා.
ඒව පාවිච්චි කරනකම් හොඳයි,
පස්සෙ කොණ්ඩෙ වේලෙනව වගේ වෙනව.
රෑ වෙලා නාන්න එපා..
ඔච්චරයි මම දන්නෙ ඔය ගැන..
![]()
ස්තුතියි දන්න දේ කිව්වට 
මට ඔය කන්ඩිෂනර් ගැන තේරෙන්නේ නෑ බංස්තුතියි දන්න දේ කිව්වට
![]()
මෙහෙමයි බං..
ඒකෙ ඇති දෙයක් නෑ..
කඩෙන් ඉල්ලහන් කන්ඩිෂනර් එකක්
.).
රීබෝන් වගේ හොඳයි. තව ෂැම්පු එකකුත් ගනින් වෙනමම. අරන්, නාද්දි කොණ්ඩෙට ෂැම්පු දාල හෝදහන්.
හෝදල නාල ඉවර ම වෙද්දි වගේ කොණ්ඩෙ පොඩ්ඩක් අතින් ගසල දාල වැඩි වතුර ටික අයින් කරහන්.
වතුර පෙරෙද්දි වගේ කන්ඩිෂනර් ගාල වැඩක් නෑ. පස්සෙ ගසලදාපු කොණ්ඩෙට කන්ඩිෂනර් පොඩ්ඩක් අත්ලට අරන් අත් දෙකේ තවරගෙන ඒ වතුර ගසලදාපු කොණ්ඩෙ ගාහන්.
ගාල විනාඩියක් 1 හමාරක් වගේ ඉන්න.
ඉඳල ඒ ටික ඇඟට වැටෙන්නෙ නැති වෙන්න ඔලුව විතරක් පැත්තකට කරල හෝදල දාන්න.
බෙල්ලෙ, කන් වල ගාගන්න එපා කන්ඩිෂනර්..
කොණ්ඩෙ වේලෙද්දි වෙනස දැනෙයි. ෂැම්පු දාන දවසට විතරක් කන්ඩිෂනර් දාන්න. 
Ehenam Straight kara gannamage me konde curl eka nathi karanna ona![]()

හරිම සිම්පල් ප්ලෑන් එකක්![]()
අයන් එකක් අරන් ලාවට රත් කරල කොණ්ඩෙන් තිබ්බ නම් ඔයිට හොඳයි..
ස්ට්‍රිට් කරන්න හොඳම නෑ ගොඩක් පලපුරුදු තැනකින්/කෙනෙක්ගෙන් හැරෙන්න..
කොරල තියෙයි ආයෙ..
ස්ට්‍රිට් අයන් තිබ්බට හැමෝටම ඕක හරියට බෑ..
හීට් එකට කොණ්ඩෙ ගොඩක් ඩැමේජ් වෙනව.
ඒවට හරියට දේවල් කරල තමයි වැඩේට සෙට් වෙන්න ඕන.
පස්සෙත් ආයෙ කොණ්ඩෙට ගොඩක් ට්‍රීට්මන්ට්ස් කරන්න ඕනෙ. 
සිම්පල් ප්ලෑන් එක නම් ඩ්‍රීම්-රොන් ක්‍රීම් එකක් ගෙනාව,
උලලා දැම්ම..
ගොඩම තමා..
මාසෙන් කොණ්ඩෙට පෙර නොතිබූ සැහල්ලුවක් ලැබෙයි..
මොකද ඔක්කොම කොණ්ඩෙ යන්න ගනීවි.

"ගොඩක් පලපුරුදු තැනකින්/කෙනෙක්ගෙන් හැරෙන්න"
straight karanawaai iron karanawai kiyanne dekak
apita gedaradi karannganna puluwan iorn karana eka
saloon ekakata gihin thamai straight karanna puluwan
Iron karana eka temporary naawain passe konde thibba widihatama enawa . but kondeta wena damage eka wadi. mokada saren saree iron karanna giyaama konde yanawa
Straight karana eka permanent kondeta wena damage eka Iron karanawata wada adui![]()
කෙටියෙන්, ඔය දෙකන් ම කොණ්ඩෙට කේස්..
මම ස්ට්‍රිට් කරන්න ඉන්නෙ,
ඔයා දන්න තැනක් නැද්ද හොඳ?