ඔබත් දැනුවත් වන්න......

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
Doctor kenek gaaawata yanna... ( nitric gaala hiriwattala ain karanna puluwan... ridenne naalu :) )

ස්තුතියි :)

GP කිව්වානෙ ඒක ගනන් ගන්න එපා කියලා...tea tree oil ගෑවා...no luck :dull:
 
ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
11.gif
මගෙ නම් කොන්ඩෙ දවසකට කොහොමත් 10 -20 ක් තමයි යන්නේ:yes::yes:

අවුලක් නෑනේ
:):confused:
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked: :shocked: හැමදාම ෂැම්පු දාල නාන්න එපා.. හැමදාම නාපන්, බට් ෂැම්පු දාන්න සතියට 2 පාරක් විතර.. :) පොල් තෙල් ටිකක් ගාන්න උදේම, එක්කො බෙහෙත් තෙල් මොනවහරි. ෂැම්පු දාන දවසට කන්ඩිෂනර් ටිකකුත් දාල හෝදල දාන්න (එදාට පොල් තෙල් ගාන්න එපා..).. ලීව් ඔන් කන්ඩිෂනර් ඒව පාවිච්චි කරන්න එපා. :cool: ඒව පාවිච්චි කරනකම් හොඳයි, :sorry: පස්සෙ කොණ්ඩෙ වේලෙනව වගේ වෙනව. :no: රෑ වෙලා නාන්න එපා.. :nerd: ඔච්චරයි මම දන්නෙ ඔය ගැන.. :(

    මට ඔය කන්ඩිෂනර් ගැන තේරෙන්නේ නෑ බං :sorry: ස්තුතියි දන්න දේ කිව්වට :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මට ඔය කන්ඩිෂනර් ගැන තේරෙන්නේ නෑ බං :sorry: ස්තුතියි දන්න දේ කිව්වට :)

    :rolleyes: මෙහෙමයි බං.. :eek: ඒකෙ ඇති දෙයක් නෑ.. :cool: කඩෙන් ඉල්ලහන් කන්ඩිෂනර් එකක් :-)eek: නිකන් දෙන්නෙ නෑ, සල්ලි දීල ගනින් :lol:.). :yes: රීබෝන් වගේ හොඳයි. තව ෂැම්පු එකකුත් ගනින් වෙනමම. අරන්, නාද්දි කොණ්ඩෙට ෂැම්පු දාල හෝදහන්. :dull: හෝදල නාල ඉවර ම වෙද්දි වගේ කොණ්ඩෙ පොඩ්ඩක් අතින් ගසල දාල වැඩි වතුර ටික අයින් කරහන්. :nerd: වතුර පෙරෙද්දි වගේ කන්ඩිෂනර් ගාල වැඩක් නෑ. පස්සෙ ගසලදාපු කොණ්ඩෙට කන්ඩිෂනර් පොඩ්ඩක් අත්ලට අරන් අත් දෙකේ තවරගෙන ඒ වතුර ගසලදාපු කොණ්ඩෙ ගාහන්. :yes: ගාල විනාඩියක් 1 හමාරක් වගේ ඉන්න. :yes: ඉඳල ඒ ටික ඇඟට වැටෙන්නෙ නැති වෙන්න ඔලුව විතරක් පැත්තකට කරල හෝදල දාන්න. :no: බෙල්ලෙ, කන් වල ගාගන්න එපා කන්ඩිෂනර්.. :cool: කොණ්ඩෙ වේලෙද්දි වෙනස දැනෙයි. ෂැම්පු දාන දවසට විතරක් කන්ඩිෂනර් දාන්න. :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :rolleyes: :rolleyes: :rolleyes: :no: :no:

    හරිම සිම්පල් ප්ලෑන් එකක් ;);)

    :shocked: අයන් එකක් අරන් ලාවට රත් කරල කොණ්ඩෙන් තිබ්බ නම් ඔයිට හොඳයි.. :lol: ස්ට්‍රිට් කරන්න හොඳම නෑ ගොඩක් පලපුරුදු තැනකින්/කෙනෙක්ගෙන් හැරෙන්න.. :sorry: කොරල තියෙයි ආයෙ.. :yes: ස්ට්‍රිට් අයන් තිබ්බට හැමෝටම ඕක හරියට බෑ.. :no: හීට් එකට කොණ්ඩෙ ගොඩක් ඩැමේජ් වෙනව. :yes: ඒවට හරියට දේවල් කරල තමයි වැඩේට සෙට් වෙන්න ඕන. :yes: පස්සෙත් ආයෙ කොණ්ඩෙට ගොඩක් ට්‍රීට්මන්ට්ස් කරන්න ඕනෙ. :cool:

    :dull: සිම්පල් ප්ලෑන් එක නම් ඩ්‍රීම්-රොන් ක්‍රීම් එකක් ගෙනාව, :eek: උලලා දැම්ම.. :baffled: ගොඩම තමා.. :D මාසෙන් කොණ්ඩෙට පෙර නොතිබූ සැහල්ලුවක් ලැබෙයි.. :oo: මොකද ඔක්කොම කොණ්ඩෙ යන්න ගනීවි. :lol: :lol:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :shocked: අයන් එකක් අරන් ලාවට රත් කරල කොණ්ඩෙන් තිබ්බ නම් ඔයිට හොඳයි.. :lol: ස්ට්‍රිට් කරන්න හොඳම නෑ ගොඩක් පලපුරුදු තැනකින්/කෙනෙක්ගෙන් හැරෙන්න.. :sorry: කොරල තියෙයි ආයෙ.. :yes: ස්ට්‍රිට් අයන් තිබ්බට හැමෝටම ඕක හරියට බෑ.. :no: හීට් එකට කොණ්ඩෙ ගොඩක් ඩැමේජ් වෙනව. :yes: ඒවට හරියට දේවල් කරල තමයි වැඩේට සෙට් වෙන්න ඕන. :yes: පස්සෙත් ආයෙ කොණ්ඩෙට ගොඩක් ට්‍රීට්මන්ට්ස් කරන්න ඕනෙ. :cool:

    :dull: සිම්පල් ප්ලෑන් එක නම් ඩ්‍රීම්-රොන් ක්‍රීම් එකක් ගෙනාව, :eek: උලලා දැම්ම.. :baffled: ගොඩම තමා.. :D මාසෙන් කොණ්ඩෙට පෙර නොතිබූ සැහල්ලුවක් ලැබෙයි.. :oo: මොකද ඔක්කොම කොණ්ඩෙ යන්න ගනීවි. :lol: :lol:

    "ගොඩක් පලපුරුදු තැනකින්/කෙනෙක්ගෙන් හැරෙන්න" :yes::yes::yes:
    straight karanawaai iron karanawai kiyanne dekak

    apita gedaradi karannganna puluwan iorn karana eka
    saloon ekakata gihin thamai straight karanna puluwan

    Iron karana eka temporary naawain passe konde thibba widihatama enawa . but kondeta wena damage eka wadi. mokada saren saree iron karanna giyaama konde yanawa :shocked:
    Straight karana eka permanent kondeta wena damage eka Iron karanawata wada adui :)
     
    :yes: කෙටියෙන්, ඔය දෙකන් ම කොණ්ඩෙට කේස්.. :eek: මම ස්ට්‍රිට් කරන්න ඉන්නෙ, ;) ඔයා දන්න තැනක් නැද්ද හොඳ? :love: :love: :D :) :)