Ong Bak eke Tony Jaa මතකද ?

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    කොහොමද මෙයාගෙ live performance? Films වල වගේම තමයි... :yes:













    Ong Bak බලල නැති අය ඉන්නව නං මේක බලන්න.... ඒකෙ fight scene එකක්...






    REP+ IF YOU LIKE :yes:
     
    Last edited:

    sanmahesh

    Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    I like....:yes:
    11.gif

    but You must spread some Reputation around before giving it to Miami-Vice again.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ටෝනි ජා ගේ චරිත නිරූපණ හැකියාව තමයි අඩු... සටන් කලාවේ දක්ෂකම නම් උපරිමයි.

    එතකොට තියන ප්‍රශ්නය තමයි හොඳ චරිත නොලැබීම...

    තව Lathif Crowder කියන නළුවත් මතක් කරන්න කැමතියි. ඔහුත් සටන් කලාවේ (Capeora) අති දක්ශයි. රඟපාන්න බැහැ. ඔහුට ලැබෙන්නේ ගුටිකන චරිත විතරයි.

    සටන් කලාවේ දක්ෂකම සහ රඟපෑමේ හැකියාව දෙකම තියන නළුවා තමයි Scott Adkins. ඔහු අනිවාර්‍යයෙන් ඉදිරියේදී නැගලා යනවා.