~::::~බෞද්ධයා කෙරෙහි වෛරෙන් පසුවන්නන් වෙත ලිය&

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ~::::~බෞද්ධයා කෙරෙහි වෛරෙන් පසුවන්නන් වෙත ලිය&

    2600 වෙනි බුද්ධ ජයන්තිය අතලඟ නිසා බෞද්ධයා යනු කවරෙක්ද යන්න අනෙක් ආගම් වල සහෝදරයන්ට හා බෞද්ධයන් කෙරෙහි වෛරයෙන් පසුවන සියලුදෙනා හට පැහැදිලි කිරීම සඳහා මෙම thread එක ලියමි

    කිසිම කෙනෙක් උපතින් බෞද්ධයෙක් වෙන්නෙ නැහැ කියල බුදුන් දේශණ කරලා තියෙනවා. බෞද්ධයෙක් වෙන්නෙ තිසරණ සරණ යන අය. ඒ කියන්නෙ බුදුන්. ධහම්, සඝුන් සරණ යන අය. ඒක හරියට ශිෂ්‍යයෙක් වෙන්නෙ uniform ඇඳගෙන school යනකොට වගේ..

    බුද්ධාගම කියල දෙයක් නැහැ. තියෙන්නෙ බුද්ධ ධර්ශනය කියල දෙයක්. ඕනම කෙනෙක් කිසිම පැත්තක් නොගෙන කල්පනා කලොත් තේරෙයි බුද්ධ දේශණාව ඇත්තයි කියලා.
    මොකද බුදු කෙනෙක්ගේ කාර්යය වෙන්නෙ මේ ලෝකේ තියෙන සත්‍යය පෙන්නලා දෙන එකයි.

    අපි හැමෝම දන්නවා අපි සියලු දෙනා ඉපදිලා දවසක මැරෙනවා. ආයිත් ඉපදෙනවා ආයිත් මැරෙනවා. කිසිම තේරුමක් නැති වැඩක්. බුදු කෙනෙක් කරන්නේ මේ තේරුමක් නැති වැඩේ වෙන්න හේතුව මොකක්ද කියලා හොයනවා.. ඒ හේතුව නැති කරලා අර කියපු තෙරුමක් නැති වැඩේ නවත්තන හැටි මිනිස්සුන්ට කියල දෙන එකයි. සම්පූර්න බුදු දහමෙ තියෙන්නෙ ඔන්න ඕක තමයි.
    ඉතින් ඒක කියපු කෙනාට වෛර කරන්න හේතුවක් නැහැ නේද?

    මම පොඩි ඉල්ලීමක් කරනවා මේක කියවන හැමෝගෙන්ම.
    විනාඩි 5ක් කිසිම දෙයක් හිතන්නෙ නැතුව ඉන්න පොඩි උත්සහයක් අරන් බලන්න.

    ඒක කොච්චර අමාරු දෙයක්ද කියල ඔයාලට තේරෙයි. බුදු කෙනෙක් උගන්නන්නෙ අන්න ඒක කරන හැටි.

    අපි ඉපදෙන්නෙ අපේ හිත නිසා.. අපි මැරුනම අපේ හිත වෙනත් ඇගක් ඇතුලට යනවා , එතනින් මැරුනම වෙන ඇගක් ඇතුලට යනවා. මේක ඉවරයක් වෙන්නෙ නැහැ.එහෙම වෙන්නෙ අපේ හිත නැවතිලා නැති හින්දා.. හිත හැම තැනම දුවනවා..
    හිත දුවන වේගෙ සමාන කරන්න පුලුවන් වෙනත් කිසිම දෙයක් මේ ලෝකෙ කොහේවත් නැහැ. එච්චරට හිත වේගවත්. ඒත් අපිට හිත නවත්තන්න පුලුවන්. හිත නැවතුනාට පස්සෙ අපි මැරුනම හිත වෙන ඇඟකට රිංගන්නෙ නැහැ. හිත නැවතිලා.

    අන්න ඒක තමයි බුදුකෙනෙක් කියල දෙන්නෙ. අපිට මොකක් හරි කියල දෙන කෙනෙක්ට බනින්න හොඳ නැහැ නේද?
    අපිට ඕනනම් අපිට පිලිගන්න පුලුවන්.. අපිට ඕන නැත්තම් ඒක අයින් කරල වෙන දෙයක් කරන්න පුලුවන්. එහෙම නොකර ගුරුවරයෙක්ව හොය හොය අපහාස කරන එක මනුස්සයෙක් කරන වැඩක් නේවේ නේද?

    මම වෙනත් ආගම් වල සහෝදරයන්ට ආරධනා කරනවා බුද්ධ දර්ශණය ගැන හොයල බලන්න කියලා. මොන ආගමක් ඇදහෙව්වත් බුද්ධ දර්ශණයෙන් අපේ ජීවිත වලට ගන්න් දේවල් ඕන තරම් තියෙනවා. ඒකට ආගම මොකක් උනත් ප්‍රශ්නයක් නැහැ. ඒක නිකන් එකම ඉස්කෝලෙ එක එක ආගම් වල ලමයි ඉගෙන ගන්නව වගේ.

    ඇත්ත ඉගෙන ගන්න ආගම බාදාවක් කරගන්න එපා. ඒ වගේම ඇත්තට අපහාස කරන්නත් එපා. එහෙම කලොත් ඇත්ත කවදාවත් ඔයාලට පිහිට වෙන එකක් නැහැ.

    අපි මොන දෙවියන් ඇදහෙව්වත් අපි මැරෙන වෙලාවට අපිත් එක්ක යන්න එන්න කවුරුත් නැහැ. ඉතුරු වෙන්නෙ මේ ලෝකෙ සත්ත්‍ය විතරයි. ඒ නිසා සත්ත්‍ය දැනගෙන ඉන්න. මැරෙන මොහොතෙ පිහිටක් ලැබෙයි ඒකෙන්.

    අස්සයෙක්ව විලක් ගාවට එක්ක යන්න පුලුවන්.. ඒත් ඒ අස්සයා වෙනුවෙන් අපිට වතුර බොන්න බැහැ. අස්සයා වතුර බිව්වොත් විතරයි අස්සයට වතුර ලැබෙන්නේ.

    පාර පෙන්නුවා.. යනවද නැද්ද කියන එක තමන් තීරනය කරන්න ඕනෙ.

    ස්තූතියි.

    මෙය කියවූ සියල්ලන්ටම ජය !!!


    (typing වැරදි තිබ්බොත් නොසලකා හරින්න)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මොනවගේ එකක්ද? මට බැරිම වැඩේ තමයි නම් දාන එක:no:
    machan kathawak nam kiyanna thiyanawa,
    eth methana thiyana shuddathwaya kelesenawa
    eka kiwwoth..
    namuth uba kiwwa de hari, mkada
    keepa denek innawa bawda aya gana
    aththatama upahasayen balana.mamath
    hithuwe aththatama wenas wewi kiyala
    ,eth ehema naha eyala.e wage aya wenuwen nam
    uba liyapu lipiya watinawa..
    namak gana nam mata meka hodai kiyala
    kiyanna baha, poddak Subspace sahodarayagen
    ahanna balanna.eya laga adahas boma...:dull:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    machan kathawak nam kiyanna thiyanawa,
    eth methana thiyana shuddathwaya kelesenawa
    eka kiwwoth..
    namuth uba kiwwa de hari, mkada
    keepa denek innawa bawda aya gana
    aththatama upahasayen balana.mamath
    hithuwe aththatama wenas wewi kiyala
    ,eth ehema naha eyala.e wage aya wenuwen nam
    uba liyapu lipiya watinawa..
    namak gana nam mata meka hodai kiyala
    kiyanna baha, poddak Subspace sahodarayagen
    ahanna balanna.eya laga adahas boma...:dull:

    :sorry::sorry::confused:
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    බුද්ධාගම හොදයි දැන් ඉන්න බහුතර බෞද්ධයන් sux.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    100% ture... ++++4 REP... Budu saranai !!

    ස්තූතියි සහෝ...
    මේක මම කරන්න ඕන දෙයක් නෙවේ... හාමුදුරුවරු කරන්න ඕන දෙයක්. එයාලා ඒ රාජකාරිය මග හරිනවනම් අපි මොකෝ කරන්නෙ..?
     

    DedunuVideo

    Member
    Oct 3, 2008
    1,586
    33
    0
    mata thiyena getaluwa lokaya aramba wena kota jiveen bihiwenakota oba
    adahas karan hitha kiyana snkalpaya kese bihiunada eya kese wardanaya unada
    budu dahamata anuwa janagahan wegaya kese arth dakwanna puluwanda

    mage prassne modai wagenam nosalaka harinna

    rep++ dunna
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    mata thiyena getaluwa lokaya aramba wena kota jiveen bihiwenakota oba
    adahas karan hitha kiyana snkalpaya kese bihiunada eya kese wardanaya unada
    budu dahamata anuwa janagahan wegaya kese arth dakwanna puluwanda

    mage prassne modai wagenam nosalaka harinna

    rep++ dunna

    ඒවා මෝඩ ප්‍රශ්න නෙවේ සහෝ.. හුඟක් අයට ඔය ප්‍රශ්ණෙ තියෙනවා...
    ඒත් බුදුන් කියලා කියලා තියෙන්නෙ ඒ ගැන හිතන්න යන්න එපා.. ඒක හිතල තේරුම් ගන්නවත් හිතල ඉවරයක් කරන්නවත් අපි වගේ සාමන්ය මිනිස්සුන්ට බැහැ කියලයි. ඒකට හිත දියුනු කරන්න ඕනෙ.

    මගේ අදහසනම් හිත කියන්නෙ මහා ශක්තියක්. ඒක ලෝකේ බිහිවෙද්දි අනෙකුත් ශක්තීන් වගේම විශ්වයෙ විහිදිලා යනවා ඇති, ජීවීන් සම්භවය වෙද්දි සිත කියන ශක්තිය ජීවීන්ට පන දෙන්න ශරීර වලට ඇතුල් වෙන්න ඇති.

    ශක්තිය කියන දේ අපිට මවන්නවත් විනාස කරන්නවත් බැහැනේ.. පුලුවන් එකම දේ ශක්තියේ ස්වභාවය වෙනස් කරන එක. සිතත් ඒ වගේ ශක්ති විපරයයාසයක් වෙන්න ඇති කියලෛ මටනම් හිතෙන්නෙ.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    rep නොදුන්නත් කමක් නැහැ යාලුවනේ... අනිත් අයට කියවන්න bump එකක් වත් දාලා යන්න. ලෝකේ උතුම්ම දානය ධරම දානයනේ. මට පුලුවන් විදිහට මම ඒක කලා.. ඔයාලත් උදව් කරන්න....