
නිදිමත බයිලා ගෙනාවා නිදිමත බයිලා...
කට ඇරගෙන අහං ඉදං ඉගෙන ගනිල්ලා....
කට ඇරගෙන අහං ඉදං ඉගෙන ගනිල්ලා....
නිදිමත බයිලා ගෙනාවා නිදිමත බයිලා...
රෑට රෑට ගෙවල් අස්සෙ රිංගන කෑලී.....
අර පාරෙ යන්ට බැරි වලත්ත සොත්ති උපාලී...
අර පාරෙ යන්ට බැරි වලත්ත සොත්ති උපාලී...
රෑට රෑට ගෙවල් අස්සෙ රිංගන කෑලී.....
පාං පාං විකුණගන්ට බේකරි හදලා....
රූං රූං කියලා හොර ගල් අහුලනවා...
අරයා රූං රූං කියලා හොර ගල් අහුලනවා...
පාං පාං විකුණගන්ට බේකරි හදලා....
කොට්ටෝරුව ගහෙං ගහට කොට කොට යනවා....
කෙසෙල් ගහට කොටපු දාට හොට හිරවෙනවා....
යකෝ කෙසෙල් ගහට කොටපු දාට හොට හිරවෙනවා....
කොට්ටෝරුව ගහෙං ගහට කොට කොට යනවා....
නඩුත් උගේ බඩුත් උගේ ෆේක් ටිකත් උගේ....
ඔය ඕනෙම ලොකු චන්ඩියෙක්ව දිය රෙද්දෙං කැපේ..
මල්ලි ඕනෙම ලොකු චන්ඩියෙක්ව දිය රෙද්දෙං කැපේ..
නඩුත් උගේ බඩුත් උගේ ෆේක් ටිකත් උගේ....
තෑගි දෙන්න වාසි ගන්ට තරග තියනවා........
බුරුතු පිටින් ෆේක් වලින් ජන්ද දානවා.....
එතකොට බුරුතු පිටින් ෆේක් වලින් ජන්ද දානවා.....
තෑගි දෙන්න වාසි ගන්ට තරග තියනවා........
බෝතල් කඩලා .. මචං වියර්ස් කියාලා.....
මේ පාරත් මාවම ගොඩ යවං කියයාලා....
බෝතල් කඩලා .. මචං වියර්ස් කියාලා.....
මේ පාරත් මාවම ගොඩ යවං කියයාලා....
ලෝකේ නෙක රෝග ජාති තියෙන කාලයේ.....
අර වෙදාගෙ ගූ බෙහෙතින් හොද උනාද මලයේ...
උඹට වෙදාගෙ ගූ බෙහෙතින් හොද උනාද මලයේ...
ලෝකේ නෙක රෝග ජාති තියෙන කාලයේ.....
යකඩ අදුම් ඇදගෙන මුං පාං අදින සද......
අනාගතය එහෙම්පිටිං ඉවරයි වී වද...
යකඩ අදුම් ඇදගෙන මුං පාං අදින සද......
අනාගතය එහෙම්පිටිං ඉවරයි වී වද...
පාන් අනාලා.... ඒව්වා රෝස් කරලා....
සෝස් දමාලා... කවනවා චූන් කියාලා....
සෝස් දමාලා... කවනවා චූන් කියාලා....
පාන් අනාලා.... ඒව්වා රෝස් කරලා....
කෙල්ලො බලාලා තාලෙට තාල වයාලා......
කොල්ල කියාලා දානවා බම්ප් හොයාලා....
අර කොල්ලා කියාලා දානවා බම්ප් හොයාලා....
කෙල්ලො බලාලා තාලෙට තාල වයාලා......
ලෝකෙ කැරකෙනා වේගෙට කාලෙ දිව යනා....
බල්ලො හති දදා දිවයති පාරෙ පැන පැනා....
ඔය බල්ලො හති දදා දිවයති පාරෙ පැන පැනා....
ලෝකෙ කැරකෙනා වේගෙට කාලෙ දිව යනා....
එළකිරියම හොල්ලාගෙන ඉන්න මහත්මා.....
බලු කිරි වැඩ අලි ජරමර කරයි සිටු තුමා....
ඔය බලු කිරි වැඩ අලි ජරමර කරයි සිටු තුමා....
එළකිරියම හොල්ලාගෙන ඉන්න මහත්මා.....
සාමකාමි කම පෙන්වං යන්න හදනවා......
ඔය රෙද්ද උස්ස ගත්තම අද බල්ලො දුවනවා....
බේකරි රෙද්ද උස්ස ගත්තම අද බල්ලො දුවනවා....
ඒත් සාමකාමි කම පෙන්වං යන්න හදනවා......
කාලෙං කාලෙට කියවෙයි වෙඩි වගෙ බයිලා....
මේවා අසාලා අදවත් හැදිලා වරෙල්ලා....
යකෝ මේවා අසාලා අදවත් හැදිලා වරෙල්ලා....
කාලෙං කාලෙට කියවෙයි වෙඩි වගෙ බයිලා....
නිදිමත බයිලා ගෙනාවා නිදිමත බයිලා...
කට ඇරගෙන අහං ඉදං ඉගෙන ගනිල්ලා....
කට ඇරගෙන අහං ඉදං ඉගෙන ගනිල්ලා....
නිදිමත බයිලා ගෙනාවා නිදිමත බයිලා...
kaviya rahasak![]()
ද ලිව්වේ? 
හප්පා දැන් හැමෝම රහස් කවි ලියන්න පටන් අරගෙනනෙ![]()







කාලයක් කව්ද මන්දා මල්වතු වලට පැනලා කවි කිව්ව වගේ මතකයිහප්පා දැන් හැමෝම රහස් කවි ලියන්න පටන් අරගෙනනෙ![]()
mona nathath blacka hoda kawiyo tikak bihi karala adonawak dalaමේ කවියෙ දිග පළල මැනල ලියපු එකා හොයන්න පුළුවන්![]()

Darshana's second mission ..


ෆට්ට බං අරූද ලිව්වේ?
![]()


අනේ මේ... උඹ ලියලා අපිට මරසි දාන්ට එපා බං.... ඔක්කොම දන්නවා උඹේ වැඩක් කියලා....
ඇයි ඔය හැකියාව හංගගෙන ඉන්නේ ??![]()

මේ කවියෙ දිග පළල මැනල ලියපු එකා හොයන්න පුළුවන්![]()

hahahaah balakata pinmona nathath blacka hoda kawiyo tikak bihi karala adonawak dala![]()

අනේ මේ... උඹ ලියලා අපිට මරසි දාන්ට එපා බං.... ඔක්කොම දන්නවා උඹේ වැඩක් කියලා....
ඇයි ඔය හැකියාව හංගගෙන ඉන්නේ ??![]()

කාලයක් කව්ද මන්දා මල්වතු වලට පැනලා කවි කිව්ව වගේ මතකයි


mona nathath blacka hoda kawiyo tikak bihi karala adonawak dala![]()

සිරාවට ... උඹත් ට්‍රයි කරහන් 
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් එහෙම එකෙකුත් හිටියද![]()

poddak hitapan math patan gannawa kavi liyannabarinamma kathandara hari liyanawa.
දෙන්නත් එක්ක ලියමුද හොඳ කවියක් 
aniwa demu ice dala hoda kaviyakඔව් බං සිරාවට මමත් කවි ලියන්න පටන් ගන්නවාදෙන්නත් එක්ක ලියමුද හොඳ කවියක්
![]()
