ඒකේ කරනව තරම් ෆන් එකක් නෑනේ බං එතකොට![]()
ඒකනම් එහෙම තමයි.. ඒත් thread එක චාටර් වෙයි කියල මගදි නවත්තපුවා පටන්ගන්න පුලුවන්නෙ





ඒකේ කරනව තරම් ෆන් එකක් නෑනේ බං එතකොට![]()





නෑ උඹලට ක්ලන්තෙ දාලා නිසා උඹලට වතුර ගහන්න...![]()



වතුර එපා බෝතලයක් ගහමු.... බෝතල් කිව්වොත් මෙතන මැරිච්ච උන්ටත් පණ එනවා..![]()

ගුටි කන්න වෙයිද?



අනෙ බං මට කලන්තෙ වගේ බෙරගනිංමාව උස්සපං ඉක්මනට !
මොකක්ද කෙලින්?


පූසි ගහයි බැට් එකෙන් කිව්වලුනරි පූසෝ තොට පේන් නැද්ද අපි කෙලින් කියලා කියලා තියෙන්නේ...![]()

පූසි ගහයි බැට් එකෙන් කිව්වලු
ඒකද කියලා තියෙන්නේ?![]()


නරි පූසෝ තොට පේන් නැද්ද අපි කෙලින් කියලා කියලා තියෙන්නේ...![]()




පූසා කියලා නම ගහලා තියෙද්දි නරියා කිව්වෙ කුමන හේතුවක් මතද?![]()