දස_සිල්

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla

    2600 වෙනි බුද්ධ ජයන්තිය ලබන17,18 දින යෙදනබව අපි කවුරුත් දන්නවා.බෞද්ධයන් සියලුදෙනාම මේ සදහා වීවිධාකරයේ පුන්‍ය කටයුතු වලට සුදනම් වෙමින් ඉන්නේ.මේ වෙසක් පොහොදින වීහරස්ථාන වලදි අපේ සහොදර සහොදරියන් සමහරක් සිල් සමාදම් වීම්මේ උතුම් ක්‍රියවට සුදානමින්ද ඉන්නවා වෙන්න ඈති
    එහෙත් යම් යම් හේතු නිසා අපේ බොහෝ සහොදර සහොදරියන්ට වීහරස්ථාන වලදි සිල්සමාදම් වීමට හෑකිවන්නේ නෑ.එම නිසා මට සිතුනා දස සිල් ගාථා අප සියලු දෙනටම මේනෙහි කරවන්නට.එමගින් අපිසියලු දෙනාට ධර්මයේ හෑසිරෙන්නට යම් රුකුලක් ලෑබේවිකියා සිතනවා

    (1)පාණතිපාත වේරමණී සික්ඛාපඳම් සමාඳියාමි
    ප්‍රණගාතයෙන් වෑලකි සිටිමි.

    (2)අධිණ්ණඳානා වේරමණී සික්ඛාපඳම් සමාඳියාමි
    සොරකම් කිරිමෙන් වෑලකි සිටිමි.

    (3)අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපඳම් සමාඳියාමි
    කාම සංසර්ගයේ හෑසිරිමෙන් වෑලකි සිටිමි.

    (4)මුසාවඳා වේරමණී සික්ඛාපඳම් සමාඳියාමි
    බොරු කීමෙන් වෑලකි සිටිමි.

    (5)සුරාමේරයමජ්ජ පමඳඨ්ටණා වේරමණී සික්ඛාපඳම් සමාඳියාමි
    මත් ද්‍රව්‍ය වලින් වෑලකි සිටිමි.

    (6)විකාලභෝජණා වේරමණී සික්ඛාපඳම් සමාඳියාමි
    ඉර අවරට ගිය පසු ආහාර ගැනීමෙන් වැළකී සිටිමි.

    (7)නච්ච-ගීත-වාදීත-විසුක-දස්සන වේරමණී සික්ඛාපඳම් සමාඳියාමි
    ගීත කීමේන්,සංගිතයට සවන් දිම හා නර්තනයේ යෙදිමෙන් වෑලකි සිටිමි.

    (8)මලා-ඟන්ද-විලේපන-ඳාරන-මන්ඳන-විභුශනථ්ටාණා වේරමණී සික්ඛාපඳම් සමාඳියාමි
    සුවදවිලේපන,අලේපන භවිතයෙන් වෑලකි සිටිමි.

    (9)උච්චාසයන-මහාසයන වේරමණී සික්ඛාපඳම් සමාඳියාමි
    උස් හා සුබෝගබෝගි ආසවල වෑතිරිමෙන් වෑලකි සිටිමි.

    (10)ජතරුප-රාජත-පටිඟ්ගහණා වේරමණී සික්ඛාපඳම් සමාඳියාමි
    රන්,රිදි,මුදල් භවිතයෙන් වෑලකි සිටිමි.

    යම් හේතු නිසා අපේ බොහෝ සහොදර සහොදරියන්ට වීහරස්ථන වලදි සිල්සමාදම් වීමට හෑකිවන්නේ නෑ.
    එම නිසා අනෙක් සියලු දෙනා අපේ නිත්‍ය සීලයවන පංච සීලයේ යෙදි(1-5). ගුණවත්ව හරවත්ව වෙසක් උත්සවයෙහි නියම අර්ථය සිතෙහි රදවා ගනිමින් 2600වෙනි බුද්ධ ජයන්තිය සමරමු...
    .

    තෙරුන් යි........!
    vesak_card4.jpg

    iPQfH.gif
     
    Last edited:

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    ගොඩාක් වටින ත්‍රෙඩ් එකක්,,.. බොහෝම ස්තූතියි!
    බුදු සරණයි!

    unled1pv.jpg
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ගොඩාක් වටින ත්‍රෙඩ් එකක්,,.. බොහෝම ස්තූතියි!
    බුදු සරණයි!

    unled1pv.jpg

    ඔබටත් ස්තූතියි
    දහමින් සිත් සෑනහෙන පින්බර වෙසක් තෙමගුලක් වේවා....!
    h-line02.gif
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ♥-Aurora-♥;10103490 said:
    බුදු සරණයි..!
    රෙප්++ ~♥~

    දහමින් සිත් සෑනහෙන පින්බර වෙසක් තෙමගුලක් වේවා....!
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    labana poyatawath sil ganna balanna one machan.
    theruwan saranai
    rep

    හොද අදහසක් සහෝ.
    දහමින් සිත් සෑනහෙන පින්බර වෙසක් තෙමගුලක් වේවා....!
    h-line02.gif
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ජීවිතේ යම කාලයක්වත් ඔහොම ඉන්න පුලුවන් නම් ඒක ලොකු දෙයක්
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ජීවිතේ යම කාලයක්වත් ඔහොම ඉන්න පුලුවන් නම් ඒක ලොකු දෙයක්

    අනිවර්යෙන්ම සහෝ.එහෙම කරන්න පුලුවන් හෑමවිටම උත්සහා කරන්න ඔනේ

    දහමින් සිත් සෑනහෙන පින්බර වෙසක් තෙමගුලක් වේවා....!
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    (3)අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපඳම් සමාඳියාමි
    කාමයේ හෑසිරිමෙන් වෑලකි සිටිමි.

    :no: මචන් මෙතන සම්පූර්ණයෙන් ම වැරදී. මේක නිවැරදි වෙන්න ඕන, අබ්‍රහ්මචාරී හැසිරීමෙන් වැළකී සිටිමි කියල.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    (6)විකාලභෝජණා වේරමණී සික්ඛාපඳම් සමාඳියාමි
    අනවශ්‍ය වෙලවන්හි ආහර ගෑනිමේන් වෑලකි සිටිමි.

    මෙතන මචන් එන්න ඕන "ඉර අවරට ගිය පසු ආහාර ගැනීමෙන් වැළකී සිටිමි" කියල. තව විදියකින් කියනව නම් දවල් 12න් පස්සෙ ආහාර ගැනීමෙන් වැලකී සිටිනව කියන දේ ඔය කියන්නෙ..

    :) හොඳ වැඩක් මචන්, රෙප් +..

    සැ.යු:- :yes: වරදක් නිසා පෙන්නල දුන්නේ. :no: මම දන්නව කියල පෙන්නුව නෙවෙයි..

    • Like
    Reactions: nadimal

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    (3)අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපඳම් සමාඳියාමි
    කාමයේ හෑසිරිමෙන් වෑලකි සිටිමි.

    :no: මචන් මෙතන සම්පූර්ණයෙන් ම වැරදී. මේක නිවැරදි වෙන්න ඕන, අබ්‍රහ්මචාරී හැසිරීමෙන් වැළකී සිටිමි කියල.

    (6)විකාලභෝජණා වේරමණී සික්ඛාපඳම් සමාඳියාමි
    අනවශ්‍ය වෙලවන්හි ආහර ගෑනිමේන් වෑලකි සිටිමි.

    මෙතන මචන් එන්න ඕන "ඉර අවරට ගිය පසු ආහාර ගැනීමෙන් වැළකී සිටිමි" කියල. තව විදියකින් කියනව නම් දවල් 12න් පස්සෙ ආහාර ගැනීමෙන් වැලකී සිටිනව කියන දේ ඔය කියන්නෙ..

    :) හොඳ වැඩක් මචන්, රෙප් +..

    සැ.යු:- :yes: වරදක් නිසා පෙන්නල දුන්නේ. :no: මම දන්නව කියල පෙන්නුව නෙවෙයි..

    බොහොම ස්තුතියි සහෝදරයා.එක මා අතින් සිදුවුනු වෑරදිමක්.එය පෙන්නවා දුන්නාට ඔබට පින්
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    072??????? ඔබටත් ස්තුතියි වරද නිවෑරදි කිරිමට උපදෙස් දුන්නාට