2600 වෙනි බුද්ධ ජයන්තිය ලබන17,18 දින යෙදනබව අපි කවුරුත් දන්නවා.බෞද්ධයන් සියලුදෙනාම මේ සදහා වීවිධාකරයේ පුන්‍ය කටයුතු වලට සුදනම් වෙමින් ඉන්නේ.මේ වෙසක් පොහොදින වීහරස්ථාන වලදි අපේ සහොදර සහොදරියන් සමහරක් සිල් සමාදම් වීම්මේ උතුම් ක්‍රියවට සුදානමින්ද ඉන්නවා වෙන්න ඈති
එහෙත් යම් යම් හේතු නිසා අපේ බොහෝ සහොදර සහොදරියන්ට වීහරස්ථාන වලදි සිල්සමාදම් වීමට හෑකිවන්නේ නෑ.එම නිසා මට සිතුනා දස සිල් ගාථා අප සියලු දෙනටම මේනෙහි කරවන්නට.එමගින් අපිසියලු දෙනාට ධර්මයේ හෑසිරෙන්නට යම් රුකුලක් ලෑබේවිකියා සිතනවා
(1)පාණතිපාත වේරමණී සික්ඛාපඳම් සමාඳියාමි
ප්රණගාතයෙන් වෑලකි සිටිමි.
(2)අධිණ්ණඳානා වේරමණී සික්ඛාපඳම් සමාඳියාමි
සොරකම් කිරිමෙන් වෑලකි සිටිමි.
(3)අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපඳම් සමාඳියාමි
කාම සංසර්ගයේ හෑසිරිමෙන් වෑලකි සිටිමි.
(4)මුසාවඳා වේරමණී සික්ඛාපඳම් සමාඳියාමි
බොරු කීමෙන් වෑලකි සිටිමි.
(5)සුරාමේරයමජ්ජ පමඳඨ්ටණා වේරමණී සික්ඛාපඳම් සමාඳියාමි
මත් ද්‍රව්‍ය වලින් වෑලකි සිටිමි.
(6)විකාලභෝජණා වේරමණී සික්ඛාපඳම් සමාඳියාමි
ඉර අවරට ගිය පසු ආහාර ගැනීමෙන් වැළකී සිටිමි.
(7)නච්ච-ගීත-වාදීත-විසුක-දස්සන වේරමණී සික්ඛාපඳම් සමාඳියාමි
ගීත කීමේන්,සංගිතයට සවන් දිම හා නර්තනයේ යෙදිමෙන් වෑලකි සිටිමි.
(8)මලා-ඟන්ද-විලේපන-ඳාරන-මන්ඳන-විභුශනථ්ටාණා වේරමණී සික්ඛාපඳම් සමාඳියාමි
සුවදවිලේපන,අලේපන භවිතයෙන් වෑලකි සිටිමි.
(9)උච්චාසයන-මහාසයන වේරමණී සික්ඛාපඳම් සමාඳියාමි
උස් හා සුබෝගබෝගි ආසවල වෑතිරිමෙන් වෑලකි සිටිමි.
(10)ජතරුප-රාජත-පටිඟ්ගහණා වේරමණී සික්ඛාපඳම් සමාඳියාමි
රන්,රිදි,මුදල් භවිතයෙන් වෑලකි සිටිමි.

යම් හේතු නිසා අපේ බොහෝ සහොදර සහොදරියන්ට වීහරස්ථන වලදි සිල්සමාදම් වීමට හෑකිවන්නේ නෑ.
එම නිසා අනෙක් සියලු දෙනා අපේ නිත්‍ය සීලයවන පංච සීලයේ යෙදි(1-5). ගුණවත්ව හරවත්ව වෙසක් උත්සවයෙහි නියම අර්ථය සිතෙහි රදවා ගනිමින් 2600වෙනි බුද්ධ ජයන්තිය සමරමු....
තෙරුවන් සරණයි........!
Last edited:

මචන් මෙතන සම්පූර්ණයෙන් ම වැරදී. මේක නිවැරදි වෙන්න ඕන, අබ්රහ්මචාරී හැසිරීමෙන් වැළකී සිටිමි කියල.
වරදක් නිසා පෙන්නල දුන්නේ.