මේක කියවලා නැත්නම් අපරාදේ ජිවිතේ...... මම ආසම පොත...
![]()
Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.
මේ පොත ගැන නේද අහමද් කියලා තිබ්බෙ.....
මේකෙ පොර්න් දාන්න අදහසක් නැහැ. දාලත් නැහැ.
ඔයා ඇඩ්මින් බය කරල මාව බෑන් කරන්න වගේ ප්ලෑන් එක.
ඇඩ්මින් ගොනාට අන්දන්න වගේ හදන්නෙ.
මේකේ මේ NON fiction books සහ Documentary films (වාර්තාමය ) චිත්රපට දාන්නේ කෙනෙක්ගෙ ලිංගික ජීවිතය ගැන දැනුමක් ලබාදෙන්න, කාන්තා සහ පුරුෂ දෙපක්ෂයටම ලිංගික තෘප්තිය වැඩිකරගන්න උපකාර උපදෙස් දෙන්නෙ.
සමහර අය ඕවල වෙනස දන්නේ නැහැ. ඔක්කොම පෝර්න් තමා. එහෙනම් ඩෙස්මන්ඩ් මොරිස් (Desmond Morris)ගේ HUMAN ZOO , NAKED APE ඒවත් පෝර්න් වෙන්න ඕනේ. තමන්ගේ නොදැනුවත්කම ලෝකයට හඬ ගා කීම ගැන ස්තුතියි.
සමහර ආගම් වල නං ගැහැනියට ආතල් ගන්න තහනං, කොටින්ම ටිකක් වැඩියෙන් ගැහැනු ලිංගය සේදුවත් වැරදියි. භඝමණිය කපන ආගමුත් තියෙනවනේ!



