![]()
සමා වෙන්න මම නම් දන්නේ නෑ... වෙන කෙනෙක් ගෙන් අහමු...
![]()

. ඒ පකිසා toilet යන්නෙත් මාස 2න් 2ටද මන්ද

අර නඩු අහන පකිස් බූරුව මාස 2න් 2ට නඩුව කල් යවනවා. ඒ පකිසා toilet යන්නෙත් මාස 2න් 2ටද මන්ද
![]()

අර නඩු අහන පකිස් බූරුව මාස 2න් 2ට නඩුව කල් යවනවා. ඒ පකිසා toilet යන්නෙත් මාස 2න් 2ටද මන්ද
![]()
ඔය නඩුව විතරක් නෙමේනෙ බන් තියෙන්නෙඔය නඩුව විතරක් නෙමේනෙ බන් තියෙන්නෙ
අලි හොරෙක් ඉන්නවා
ඒකා පූසිට බනිනවා![]()

මන් කලිනුත් කියලා තියනවා මම දරුණුයි
, වසයි
, අහන්කාරයි
, ආඩම්බරයි
,අහින්සකයි
,ව@@@@
එවුනට හොරෙක්
නෙවෙයි තෝ තමයි ගෑනු හොරා.....

හරි දුකයි මචන්අපේ තාත්තා අපිව දාලා ගියේ මම O/L කරද්දි.මම දැං campus.
තාම නඩු යනවා. තාත්තමයි නඩුව දාල තියෙන්නෙ.
එයා අපිට වන්දියක් නොදීම දික්කසාද කරන්න යනවා. මට තාත්තා කියල කියන්නවත් හිතෙන්නෑ.
එයාගෙ වයස 55ටත් වැඩියි. වෙන ගෑණියෙක් ගාවට ගිහින්.
තාත්තගෙ සහෝදරයොත් උදවු ඒකට.
අපිට සහනයක් ලබාගන්න පුලුවන් මාර්ගයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න![]()

ලංකාවෙ අධිකරණ සිස්ටම් එකේ ඔය ප්රශ්නෙ කොහොමත් තියනවා...කාර්යක්ෂමතාවෙ මදි...අපි ගිය දවසෙ ඉඳන් තාම එක නඩුවක්වත් ඉවර නැහැ. සමහර නඩු පටන් අරන් අවුරුදු 10ටත් වැඩියි.

හරි දුකයි මචන්
දරුවෝ ගැන කිසිම ගානක් නැති දෙමව්පියෝ ඕනිතරම් මේ ලෝකේ ඉන්නවා
උඔ පරණ දේවල් ගැන හිත හිත ඉන්නේ නැතිව හොද මිනිහෙක් වෙයන්
අම්මව බලාගනින් පණ වගේ
කවදාහරි දවසක උඔ දරුවෙක්ගේ තාත්තා කෙනෙක් උනාම
ඒ දරුවට හොදම හොද තාත්තා කෙනෙක් වෙයන්
උඔටම දැන් තේරෙනවා ඇතිනේ කොහොමද හොද සැමියෙක් හොද පියෙක් වන්නේ කියලා
මචන් හිතට හයිය අරන් හොද තැනකට පලයන්
අනික තාත්තට වෛර කරන්න යන්න එපා
මං මේ කියන්න හදන්නේ තාත්ත හරි කියලා නෙමෙයි
මොනව උනත් උඔව මේ ලෝකෙට ගෙනාව තාත්තනේ
එයාට උඔව ඕනි දවසක පිහිටවෙයන්
උඔට දළදා සමිදු සරණයි මචන්...
අම්මව හොදින් බලාගනින්....![]()

කාගේ ගෑණිද මං හොරකන් කලේ?මන් කලිනුත් කියලා තියනවා මම දරුණුයි
, වසයි
, අහන්කාරයි
, ආඩම්බරයි
,අහින්සකයි
,ව@@@@
එවුනට හොරෙක්
නෙවෙයි තෝ තමයි ගෑනු හොරා.....
![]()

හරි දුකයි මචන්
දරුවෝ ගැන කිසිම ගානක් නැති දෙමව්පියෝ ඕනිතරම් මේ ලෝකේ ඉන්නවා
උඔ පරණ දේවල් ගැන හිත හිත ඉන්නේ නැතිව හොද මිනිහෙක් වෙයන්
අම්මව බලාගනින් පණ වගේ
කවදාහරි දවසක උඔ දරුවෙක්ගේ තාත්තා කෙනෙක් උනාම
ඒ දරුවට හොදම හොද තාත්තා කෙනෙක් වෙයන්
උඔටම දැන් තේරෙනවා ඇතිනේ කොහොමද හොද සැමියෙක් හොද පියෙක් වන්නේ කියලා
මචන් හිතට හයිය අරන් හොද තැනකට පලයන්
අනික තාත්තට වෛර කරන්න යන්න එපා
මං මේ කියන්න හදන්නේ තාත්ත හරි කියලා නෙමෙයි
මොනව උනත් උඔව මේ ලෝකෙට ගෙනාව තාත්තනේ
එයාට උඔව ඕනි දවසක පිහිටවෙයන්
උඔට දළදා සමිදු සරණයි මචන්...
අම්මව හොදින් බලාගනින්....![]()

කාගේ ගෑණිද මං හොරකන් කලේ?
මට මොකටද ගෑණු
මට ඕනි පූසියෝ
තොගෙ අලි කෙණරවල් වලින් මට වැඩක්යැ...![]()

ඇයි උඹ කිව්වේ මාලු කටු කවියෙදි පූසෙක් ඉන්න පූසියෙකුට දාපු ලයින් පාරක් ගැනනේ.

.......

...හරි දුකයි මචන්
දරුවෝ ගැන කිසිම ගානක් නැති දෙමව්පියෝ ඕනිතරම් මේ ලෝකේ ඉන්නවා
උඔ පරණ දේවල් ගැන හිත හිත ඉන්නේ නැතිව හොද මිනිහෙක් වෙයන්
අම්මව බලාගනින් පණ වගේ
කවදාහරි දවසක උඔ දරුවෙක්ගේ තාත්තා කෙනෙක් උනාම
ඒ දරුවට හොදම හොද තාත්තා කෙනෙක් වෙයන්
උඔටම දැන් තේරෙනවා ඇතිනේ කොහොමද හොද සැමියෙක් හොද පියෙක් වන්නේ කියලා
මචන් හිතට හයිය අරන් හොද තැනකට පලයන්
අනික තාත්තට වෛර කරන්න යන්න එපා
මං මේ කියන්න හදන්නේ තාත්ත හරි කියලා නෙමෙයි
මොනව උනත් උඔව මේ ලෝකෙට ගෙනාව තාත්තනේ
එයාට උඔව ඕනි දවසක පිහිටවෙයන්
උඔට දළදා සමිදු සරණයි මචන්...
අම්මව හොදින් බලාගනින්....![]()
ඇයි උඹ කිව්වේ මාලු කටු කවියෙදි පූසෙක් ඉන්න පූසියෙකුට දාපු ලයින් පාරක් ගැනනේ.
.......
ගෑනු හොරා....
පූසි දකී බං..uba welaawakata taatta kenek wage ban... eh unaata aththama kathawa...![]()

අපිට වියදමට සල්ලි දෙන්නෙ අපේ අයියා. එයා බැඳලා. ඒත් එය හම්බ කරන සල්ලි එවන්නෙ අපිට.
උඹලා හිතනවා ඇති මම මේවා මොකට කියනවද කියලා. මම මේවා කිව්වේ සමාජෙ හැටි දැන ගන්න. තාත්තලා මෙහෙම ගිය අය කී දෙනෙක් රටේ ඇත්ද?