සමාජ සමයං...
අද සමාජයේ.. ( සමාජයේ කියන්නේ කොහෙද කියලා දන්නවා නේ ?? ) අපට පෙනෙන , ඇසෙන , විකාර... මනස්ගාත... අසාධාරනකම්... හොර වැඩ..

වංචාකාරකම් ඔක්කොම මෙතනදි කථා කරමු... 

අසාධාරනයක් නැතුව අසාධාරනය ගැන කථා කරමු....
මෙන්න සමාජ සමයං...
අසාධාරනය පිටු දැකීමේ අළුත්ම දෘශ්ටිකෝණය
Last edited:



මම දැං campus.
. 
