පුළුවන්නම් කියන්න - ගැටළු අංක 3
ඊයේ දිනයේදී ලබාදුන් ගැටළු දෙකටම සාර්ථකව පිළිතුරුදුන් නිසා අද මම තවත් ගැටළුවක් ඉදිරිපත් කරන්න හිතුවා.
මේකයි ගැටළුව :
මම රුපියල් 1000 (දාහක්) අරගෙන කඩේකට ගියා.
ඒ කඩේ,
කේක් ගෙඩියක් රු:100/=
බිස්කට් පැකට් එකක් රු:50/=
ටොෆියක් රු:5/=
ඔන්න ඉතින්මම සම්පූර්ණ රුපියල් දාහම වියදම් කරල මේ වර්ග තුනෙන්ම භාන්ඩ මිලට ගන්නවා.
මම ඉතිරි නැතුව රු:1000/=ම වියදම් කරල මේ වර්ග තුනෙන්ම බඩු 100ක් ගත්ත.
ගැටළුව මේකයි,
මම රු:1000ක් වියදම් කරල ඉහත සදහන් භාන්ඩ වර්ග තුනෙන් භාන්ඩ 100ක් මිලට ගත්තනම්,
මම ගත්ත කේක්ගෙඩි, බිස්කට් පැකට් සහ ටොෆි සංඛ්‍යාව වෙන වෙනම සොයා පෙන්වන්න..
පුළුවන්නම් කියන්න - ගැටළු අංක 1
පුළුවන්නම් කියන්න - ගැටළු අංක 2

Last edited: