පුළුවන්නම් කියන්න - ගැටළු අංක 3

Apr 8, 2011
569
117
0
හෙළදිව
පුළුවන්නම් කියන්න - ගැටළු අංක 3

ඊයේ දිනයේදී ලබාදුන් ගැටළු දෙකටම සාර්ථකව පිළිතුරුදුන් නිසා අද මම තවත් ගැටළුවක් ඉදිරිපත් කරන්න හිතුවා. :yes:

මේකයි ගැටළුව :

මම රුපියල් 1000 (දාහක්) අරගෙන කඩේකට ගියා.
ඒ කඩේ,
කේක් ගෙඩියක් රු:100/=
බිස්කට් පැකට් එකක්
රු:50/=
ටොෆියක්
රු:5/=

ඔන්න ඉතින්මම සම්පූර්ණ රුපියල් දාහම වියදම් කරල මේ වර්ග තුනෙන්ම භාන්ඩ මිලට ගන්නවා.
මම ඉතිරි නැතුව රු:1000/= වියදම් කරල මේ වර්ග තුනෙන්ම බඩු 100ක් ගත්ත.
ගැටළුව මේකයි,

මම
රු:1000ක් වියදම් කරල ඉහත සදහන් භාන්ඩ වර්ග තුනෙන් භාන්ඩ 100ක් මිලට ගත්තනම්,
මම ගත්ත
කේක්ගෙඩි, බිස්කට් පැකට් සහ ටොෆි සංඛ්‍යාව වෙන වෙනම සොයා පෙන්වන්න..:)


පුළුවන්නම් කියන්න - ගැටළු අංක 1

පුළුවන්නම් කියන්න - ගැටළු අංක 2


 
Last edited:

gms1

Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    ubama karala pennapanko banz,, aduma eken 500k gattoth bila 2500/- . mae getaluwa hariyata demmada? :O
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    පුළුවන් එකෙක් මේක කියමු බලන්න!!

    ඔන්න මිනිහෙක් කෙසෙල් වගයක් අරං හමුදා පාලනයක් තියෙන පැත්තක ගමනක් යනවලු...

    එහෙ නීතිය අනුව "යමෙක් යම් කෙසෙල් කැන් ගානක් ගෙනියනවනම් ඊට සමාන් කෙසෙල් ගෙඩි ගානක් ඔහු පසුකරන සෑම මුරපොලකටම දිය යුතුය!"

    මේ මිනිහා මුරපොලවල් 50ක් පහුකරනවලු... මිනිහා කෙහෙල් කැන් දෙකක් ගේනවලු, මිනිහට ගමනාන්තෙට යද්දි කෙසෙල් ගෙඩි 25ක් ඉතුරු වෙන්න ඕනලු!!
    මිනිහ ගේන කැන් දෙකේම ගෙඩි ගාන සමානනම් කැනක අවම ගෙඩි ගණන කීයද??
    (පිළිතුර විස්තර කරන්න!):cool::cool::cool:
     

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    පුළුවන් එකෙක් මේක කියමු බලන්න!!


    එක කැනක ගෙඩි 50 හේ කෙසෙල් කැන් දෙකක් ගෙනියනවා..... එක කැනකින් පලමු 25 දෙනාට දෙක ගානේ 50 ක් දිලා... ඉතිරි එක කැනයි නේ...ඉතිරි අයට එක එක 25 ක් දෙනවා.... ‍ඉතුරුයි 25ක්
     
    • Like
    Reactions: BarakOsama

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    කෙසෙල් කැන් දෙකක් ගෙනියනවා..... එක කැනකින් පලමු 25 දෙනාට දෙක ගානේ 50 ක් දිලා... ඉතිරි එක කැනයි නේ...ඉතිරි අයට එක එක 25 ක් දෙනවා.... ‍ඉතුරුයි 25ක්

    මෙන්න එළ කොල්ලෙක්! :yes::yes::cool:
     
    • Like
    Reactions: Its_My_Fake
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    අවසාන නිවැරදි පිළිතුර ලෙස බාරගන්නේ,
    කේක්ගෙඩි 1 x 100 = 100
    බිස්කට් පැකට් 9 x 50 = 450
    ටොෆි 90 x 5 = 450
    ඒ අනුව,


    පුළුවන්නම් කියන්න - ගැටළු අංක 3
    ජයග්‍රහකයා
    images


    gms1


    91585,xcitefun-77011-xcitefun-congrats.gif