.:: එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
අප මීළඟ සම්මානය ප්‍රධානය කිරීමට ආරාධනා කරන්නේ නිසදැස් මගින් අප හිත සොරා ගත් takurZ සහෝදරයා හටයි ....

takurZ : මුලින්ම දැනට සම්මාන දිනා ගෙන ඉන්න හැමෝටම සුබ පතනවා . ඇත්තටම එළකිරි වෙබ් අඩවියට එන කෙනෙක් ට කියවන්න හරවත් කථාවක් ලියපු අය තමා අද මේ සඳහා නාම ය්ප්ජනා ලබලා තියෙන්නේ එත එක කෙනෙකුට මෙහි ජයග්‍රහනය ලබා දෙන්න ඕනෑ . එසේ නම් අප දැන් නාම යෝජනා වෙත යොමු වෙමු .....

* සුදු මහත්තයා: සිනාසෙන්න මට අවසර දෙනු මැන ,

* -Mysterious-: Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය

* genius89: ජීවතයම වූ ආදරය.. Daily Updating


වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රඩ් එක ලෙස පිදුම් ලබන්නේ ........

Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය By -Mysterious-

(මේ සියලුම ත්‍රඩ් ඉතාමත් වටිනා හා ලස්සන අර්ථවත් ත්‍රඩ් වන අතර වඩාත්ම කියවීමට ලක්වූ ත්‍රඩ් එකට අප ජයග්‍රහණය ලැබා දෙන ලද්දේය. )
 

QuickMoney

Member
May 11, 2011
268
79
0
පැය 24ම අපි වෙනුවෙන් බලන් ඉන්න tintin123/spamchek/GtrZ සම්මාන දෙන්නෙ නැද්ද?
 

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
අප මේ පසු වන්නේ අපගේ සම්මාන උළෙලේ අවසාන සම්මාන ත්‍රිත්වය ලබා දීමටයි ඒ සඳහා මන් ඉතාමත් ආදරයෙන් හා ගෞරවයෙන් වෙදිකාවතක් ආරාධනා කරනවා මාගේ දයාබර විනිසූරු මඩුල්ලට.


(tharinda76,urajdrlk,maduranga_it,samantha567,Inshaffadhil)

Judge Pannel : වසරේ දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා කාන්තා අංශය


වසරේ දක්ෂතම ත්‍රඩ් නිර්මානකාරිනිය ලෙස මේ සම්මාන උළෙලේ අභිෂේක ලබන්නේ .......


ඇය විසින් එලකිරි වෙබ් අඩවියට සැපයූ ඉතාමත් වටිනා ත්‍රඩ් සියල්ලම සැලකිල්ලට ගනිමින් . පිළිගන්න ඇය වෙන කව්රුත් නොවේ .........


thilzz
 

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
Judge Pannel (tharinda76,urajdrlk,maduranga_it,samantha567,Inshaffadhil) : මීළඟ සම්මානය වන්නේ වසරේ දක්ෂතම ත්‍රඩ් සපයන්න පිරිමි අංශය ....

නාම යෝජනා මෙසේයි ...

* Djram,

* Migaramk

* chanakamanjula (All of they were created Best valuable Threads)


ඉතාමත් සංකිර්ණ තීන්දුවක් ලබා දීමට මෙහිදී අපිට සිදු වුයේ මේ සඳහා යෝජනා වූ තිදෙනාම එළකිරි අඩවිය තුල සිටින ඉතාමත් දක්ෂතම සාමාජිකයන් තිදෙනෙකු වන බැවිනි .... කෙස් වෙතත් අවසානයේ

එළකිරි සම්මාන උළෙලේ දක්ෂතම ත්‍රඩ් සපයන්න ලෙස කිරුළු පලදින්නේ .........

ඉතාමත් වැදගත් ත්‍රඩ් අප වෙත ඉදිරිපත් කල

Migaramk
 

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
අප දැන් අපගේ අවසානතම සම්මානය වෙත ලඟා වී හමාරයි ...... ඒ මෙහි වටිනාතම සම්මානයක් බව ඔබ දන්නවා ඇති ඒ මේ වසරේ හොඳම ත්‍රඩ් එක සඳහා හිමි වන සම්මානයයි ...... එය ප්‍රදානය කිරීම සඳහා මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා GTRZ අපගේ ADMIN තුමන් හට ......


GTRZ : වසරේ හොඳම ත්‍රඩ් එක - Best Thread Of the Year The Nominees are ( නාම යෝජනා වන්නේ )

* Djram: ~~~Software Help Desk [Request Your Softwares Here]~~~

* Sri_lion: GAMING MOMENTS ! ! !

* migaramk: ~~:DOWNLOAD SINHALA MOVIES –updating::~~



GTRZ : ඒ අනුව වසරේ හොඳම ත්‍රඩ් එක ලෙස තේරී පත්වන්නේ ........


~~~Software Help Desk [Request Your Softwares Here]~~~ By Djram


fireworks12.gif
fireworks-orange.gif
fireworks-big1.gif
firework1.gif
fireworks-orange.gif
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මෙහෙම දෙයක් සංවිධානය කිරීම වෙනුවෙන් පලමුව ස්තුතියි පල කරනවා.
    මේ සදහා ඇපකැප වී ක්‍රියා කල විනිශ්චය මණ්ඩලයටද ස්තුතිවන්ත වන අතර,
    ජයග්‍රාහකයින් සියලු දෙනාටම හද පිරි සුභ පැතුම් :):):):):)
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඔබට මතක ඇති අපි මෙහි ජනප්‍රියම එළකිරි සාමාජිකයා හා සාමාජිකාව තේරීමට POLL පැවැත්වුවා ඉතින් එහි නිල ප්‍රතිපල ප්‍රකාශ කිරීමටයි මේ වෙලාව ඒ සඳහා වේදිකාවට මගේ ආරාධනය අපේ කවුරුත් දන්නා Aktamge හා anuru_1 සහෝදරයන් වෙතට .........


    Aktamge : එළකිරි වෙබ් අඩවියේ ජනප්‍රියම සාමාජිකයා හෝ සාමාජිකාව වෙන්න තමන් කරපු කියපු දේවල් හුගාක් බලපෑවා ,, ජනප්‍රයත්වය දිනාග ගන්නවා කියන්නේ ඒ කෙනා මේ වෙබ් අඩවිය තුල කිසියම් කෙනෙකුට යම් උදව්වක් කර තිබෙන්නට හෝ වටිනා දෙයක් එක්ක කර තිබෙන්නට ඕනේ ..

    anuru_1 : ඔව් Aktamge සහෝදරයා ඔබ හරි ඇත්තටම මෙය තමා ඔවුනට මේ එලකිර් සාමාජිකයන් දක්වන ප්‍රතිචාරය පිළිඹිබු කරන කැඩපත ඉතින් එසේ නම් අප යොමු වෙමු ඒ ඒ ඉසව්වේ ජයග්‍රහයකයන් වෙත ........


    වසරේ ජනප්‍රියම එළකිරි සාමාජිකයා වශයෙන් පිදුම් ලබන්නේ ඔබ හැමෝගේම ඡන්දයෙන් තේරී පත්වූ ...........


    Migaramk

    වසරේ ජනප්‍රියම එළකිරි සාමාජිකාව වශයෙන් පිදුම් ලබන්නේ ඔබ හැමෝගේම ඡන්දයෙන් තේරී පත්වූ ...........

    *maheshi*

    :):):):):):):):):):):):):):)
    Congratz for both..
     
    • Like
    Reactions: migaramk

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Judge Pannel (tharinda76,urajdrlk,maduranga_it,samantha567,Inshaffadhil) : මීළඟ සම්මානය වන්නේ වසරේ දක්ෂතම ත්‍රඩ් සපයන්න පිරිමි අංශය ....

    නාම යෝජනා මෙසේයි ...

    * Djram,

    * Migaramk

    * chanakamanjula (All of they were created Best valuable Threads)


    ඉතාමත් සංකිර්ණ තීන්දුවක් ලබා දීමට මෙහිදී අපිට සිදු වුයේ මේ සඳහා යෝජනා වූ තිදෙනාම එළකිරි අඩවිය තුල සිටින ඉතාමත් දක්ෂතම සාමාජිකයන් තිදෙනෙකු වන බැවිනි .... කෙස් වෙතත් අවසානයේ

    එළකිරි සම්මාන උළෙලේ දක්ෂතම ත්‍රඩ් සපයන්න ලෙස කිරුළු පලදින්නේ .........

    ඉතාමත් වැදගත් ත්‍රඩ් අප වෙත ඉදිරිපත් කල

    Migaramk

    :):):)
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka

    මෙහෙම දෙයක් සංවිධානය කිරීම වෙනුවෙන් පලමුව ස්තුතියි පල කරනවා.
    මේ සදහා ඇපකැප වී ක්‍රියා කල විනිශ්චය මණ්ඩලයටද ස්තුතිවන්ත වන අතර,
    ජයග්‍රාහකයින් සියලු දෙනාටම හද පිරි සුභ පැතුම් :):):):):)

    බොහොම හොද වැඩක්.. :

    සම්මාන ගත්ත ඔක්කොටම මගේ සුභපැතුම්.. :):)



    THNX ogollo hamotama Ogollone ge sup eka nisa thama mata me de karaganna puluwan une
    :) :) :) :yes: :yes: :yes: :yes: :cool: :cool: :cool: :cool:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    Thushky1993 මේ සම්මාන උළෙල සංවිදානය කිරීම වෙනුවෙන් ඔබතුමාට ස්තුතිවන්ත වන අතර බොහොම වෙහෙස මහන්සි වුන විනුසුරු වරුන්ටත් මාගේ ගෞරවනීය ප්‍රණාමය...
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    වසරේ ජනප්‍රියම මෙන්ම සාර්ථක කණ්ඩායම් තර්ඩ් එක සඳහා සම්මානය ලබා දීමට මාගේ ආරාධනය Wolverine GTR සහෝදරයා හටයි .................

    Wolverine GTR : මන් මේ වැඩ ගොඩාක් තියෙන වෙලාවේ ඇවිල්ල සම්මානයක් දීල යන්න අවේ ...
    ඒ කියන්නේ මේ වසරේ BEST GROUP THREAD එක සඳහා තමා මේ සම්මානය වෙන වන්නේ ඇත්තටම මේ වගේ ත්‍රඩ් වල තම තමන්ගේ ජිවිත කතන්දර, දුක , සතුට , රණ්ඩු එහෙම මන් දැකල තියෙනවා ඒ ඔක්කොම යාලු කමට බව අපි හැමෝම දන්නවා ඉතින් එහෙනම් අපි නාම යෝජනා වෙත යොමු වෙමු .............



    * Lions Kingdom (සිංහ රාජධානිය )

    * Blackland (බ්ලැකාලන්තය)


    වසරේ හොඳම කණ්ඩායම ත්‍රඩ් එක වශයෙන් සම්මානයෙන් පිදුම් ලබන්නේ ...............

    Lions Kingdom (සිංහ රාජධානිය )

    (පටන් ගත් දිනයද ඒ වගේම රිප්ල්යි හා විව්ස් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් තමා මේක තෝරාගත්තේ )


    :):):)
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    Thushky1993 මේ සම්මාන උළෙල සංවිදානය කිරීම වෙනුවෙන් ඔබතුමාට ස්තුතිවන්ත වන අතර බොහොම වෙහෙස මහන්සි වුන විනුසුරු වරුන්ටත් මාගේ ගෞරවනීය ප්‍රණාමය...

    THNX THNX Sahooo
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නිරෝගිව ජීවත් වෙන්න අප කවුරුත් කැමතියි ඉතින් ඒ වෙනුවෙන් අප නිරිගිකම රැක ගැනීමට මේ එළකිරි වෙබ් අඩවියේ පල කල ඒ වටිනා දිව්‍යමය ත්‍රඩ් සඳහා සම්මානයන් ප්‍රදානය කිරීමටයි මේ සුදානම ඒ සඳහා මගේ ආරාධනය SLSUN සහෝදරයා හටයි ........


    SLSUN : මේ අවස්ථාවේ කියන්න ඕන මේ වගේ ත්‍රඩ් එකකින් යමෙකුගේ ජීවිතය වුවද අපට නිරෝගී කළහැකියි. ඉතින් මේ වගේ ත්‍රඩ් පල කරන්න හැමෝටම හැකියාව ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා . එහෙනම් අප යොමු වෙමු නාම යෝජනා වෙතට .....


    * coollifestyle4u: ~.: (S) InfectiONs .:~ +,

    * agreesha: ඔබත් දැනුවත් වන්න......,

    * genius89: අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු


    ඒ අනුව මේ වසරේ හොඳම සෞඛය ත්‍රඩ් එක ලෙස අභිෂේක ලබන්නේ ...........

    ~.: (S) InfectiONs .:~ +&(All Of his valuable Health threads) By coollifestyle4u

    ඇත්තටම සන්තොසයි මේ වගේ අවස්ථාවකදි...
    මට මුල් ස්ථානය ගන්න ලැබිම ගැන..
    මේ වගේ ස්ථානයක් ගන්න මට තනියෙන් නම් බෑ.. ඒ හැම දෙයකටම..
    එළකිරි සාමාජිකයන් මට එදා වගේම අදත් මාත් එක්ක එකට අත්වැල් බැදගෙන
    මට සහයෝගය දුන්න නිසායි..
    මේ තරම් ජනප්‍රියත්වයක් මට ලබා ගන්න පුලුවන් වුනේ..
    ඒ හින්දා මම මේ අවස්ථාව ස්තුතියි කරන්න කැමැතියි මට ඡන්දයකින් හරි මනාපයකින් හරි
    සහයෝගයක් දුන්න හැමෝටම..
    ඒ වගේම මට සහයෝගයක් දුන්නේ නැති වුනත් හරි මම එළකිරි අඩවියට දැම්ම බෙහෙත් ගැන දැනුවත් කල ත්‍රේඩ් වලින් බොහෝ දෙනෙක් හට දැනුමක් ලබාගෙන ඒ අයගේ නිරෝගි කමට මට යම් තාක් දුරට හරි සහනයක් වෙන්න පුලුවන් වුනා නම් ඒයයි මගේ අභිප්‍රාය වේලා තිබ්බේ..


    මම මේතනින් කාගෙන් වත් සමාවක් නම් අයදින්න යන්නේ නෑ..
    හේතුව මම හොදාකාරින් ම දන්නවා මගේ අතින් කිසිදු වැරද්දක් මේ තාක් කල් මේ මනාප ඉල්ලන අවස්ථාවේදි වුනත් සිදු නොවි ඇති බව.
    මම කොහොමත් මේ වගේ ඡන්ද වලට ඒදා ඉදලාම ඒ තරම් වැඩි කැමැත්තක් ඇති වුනේ නෑ..
    ඒත් මට සහයෝගය දිලා මාව දිරිමත් කල හැම යාලුවෙකුටම ස්තුතියි කරනවා නැවතත්..

    මේ දින වලදි මම තරමක් කාර්ය බහුල වේලා හිටියා ඒ හින්දායි.. මට මේ ඡන්දයේදි
    විනිසුරෙකුගේ ස්ථානය වුනත් ගන්න මම මැලි වුනේ..


    ඒ ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරනවා..