අප මීළඟ සම්මානය ප්‍රධානය කිරීමට ආරාධනා කරන්නේ නිසදැස් මගින් අප හිත සොරා ගත් takurZ සහෝදරයා හටයි ....
takurZ : මුලින්ම දැනට සම්මාන දිනා ගෙන ඉන්න හැමෝටම සුබ පතනවා . ඇත්තටම එළකිරි වෙබ් අඩවියට එන කෙනෙක් ට කියවන්න හරවත් කථාවක් ලියපු අය තමා අද මේ සඳහා නාම ය්ප්ජනා ලබලා තියෙන්නේ එත එක කෙනෙකුට මෙහි ජයග්‍රහනය ලබා දෙන්න ඕනෑ . එසේ නම් අප දැන් නාම යෝජනා වෙත යොමු වෙමු .....
* සුදු මහත්තයා: සිනාසෙන්න මට අවසර දෙනු මැන ,
* -Mysterious-: Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය
* genius89: ජීවතයම වූ ආදරය.. Daily Updating
වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රඩ් එක ලෙස පිදුම් ලබන්නේ ........
(මේ සියලුම ත්‍රඩ් ඉතාමත් වටිනා හා ලස්සන අර්ථවත් ත්‍රඩ් වන අතර වඩාත්ම කියවීමට ලක්වූ ත්‍රඩ් එකට අප ජයග්‍රහණය ලැබා දෙන ලද්දේය. )

Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය By -Mysterious-
(මේ සියලුම ත්‍රඩ් ඉතාමත් වටිනා හා ලස්සන අර්ථවත් ත්‍රඩ් වන අතර වඩාත්ම කියවීමට ලක්වූ ත්‍රඩ් එකට අප ජයග්‍රහණය ලැබා දෙන ලද්දේය. )
OWNLOAD SINHALA MOVIES –updating::~~