වඩා ගන්න නං බැරි වෙයි එයාව... හාදු දෙන එක කෙසේ වෙතත් අතිං අල්ලන්ට ට්රයි කරන්න ඕනේ ඉස්සෙල්ලාම...
චොක්ලට්.. අයිස් ක්රීම් බීම.. එහෙම අරන් දෙන ඒවා ගැන මේකෙ ලියලා නෑ නේ බං..
කෙල්ලෙක්ව සතුටු කරන්න කෑම බීම වලට වඩා හැගිම් වලින් හිතට දැනෙන ආකාරයෙන්
අපි ආශ්රය කරන්න ඉගෙන ගන්න ඕනේ..
ඊට පස්සේ තමයි අනිත් ඒවා..

lassanai 




