කෙල්ලව~හිනස්සමු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වඩා ගන්න නං බැරි වෙයි එයාව... හාදු දෙන එක කෙසේ වෙතත් අතිං අල්ලන්ට ට්රයි කරන්න ඕනේ ඉස්සෙල්ලාම...

    චොක්ලට්.. අයිස් ක්රීම් බීම.. එහෙම අරන් දෙන ඒවා ගැන මේකෙ ලියලා ‍නෑ නේ බං..

    කෙල්ලෙක්ව සතුටු කරන්න කෑම බීම වලට වඩා හැගිම් වලින් හිතට දැනෙන ආකාරයෙන්
    අපි ආශ්‍රය කරන්න ඉගෙන ගන්න ඕනේ..
    ඊට පස්සේ තමයි අනිත් ඒවා..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    කෙල්ලෙක්ව සතුටු කරන්න කෑම බීම වලට වඩා හැගිම් වලින් හිතට දැනෙන ආකාරයෙන්
    අපි ආශ්‍රය කරන්න ඉගෙන ගන්න ඕනේ..
    ඊට පස්සේ තමයි අනිත් ඒවා..

    :yes::yes::yes:
    11.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    100% ture

    ŹŊōĉķeŗЖž;10124083 said:
    superiiiiiii

    pusi hinaa una gaman ube gewal hoyaa gene enawa mama :D

    ස්තුතියි අදහස් වලට...
    හිනා වුනොතින් විතරක් නෙවෙයි කෙල්ල ඔයාට කිව්වොත්..
    " මේ අපි හැමදාම මෙහෙම සන්තොසෙන් ඉමු නේ " කියලා..
    කියපු දවසක මට කියන්න.. ඒ ඇති.. :)

    අපි ඉතින් කවදාත් අනිත් අයගේ සතුට වෙනුවෙන් නේ ජිවත් වුනේ..
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,764
    113
    -In Darkness-
    ඕකේ සමහර කරුණු නම් මම වෙන Thread එකකත් දැකලා තියෙනවා.බොහොම ස්තූතියි සහෝදරයා ලිපියට :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොකක්ද යකොව් මේ :sorry:
    එල එල කරලා බලන්න ඉතින් කෙල්ලෙක් ඉන්න එපයි
    :)

    ඇයි තේරුනේ නැද්ද ? කෙල්ලගේ හිසකෙස් එක්ක සෙල්ලම් කරන්න කියපු එක ?
    හරි හරි දුක් වෙන්න එපා කොල්ලෝ..
    මේ ලොකේ අපි වෙනුවෙන් ම ඉපදුන කෙල්ලෙක් ඉන්නවා..
    ඒයා ලැබෙන කම් මග බලාගෙන ඉන්න...

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඕකේ සමහර කරුණු නම් මම වෙන Thread එකකත් දැකලා තියෙනවා.බොහොම ස්තූතියි සහෝදරයා ලිපියට :)

    ඒ කිව්වේ ? :confused:
    මේ මගේම නිර්මාණයක්.. හරි එහෙම තිබ්බා නම් ලින්ක් එක දෙන්න..
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි තේරුනේ නැද්ද ? කෙල්ලගේ හිසකෙස් එක්ක සෙල්ලම් කරන්න කියපු එක ?
    හරි හරි දුක් වෙන්න එපා කොල්ලෝ..
    මේ ලොකේ අපි වෙනුවෙන් ම ඉපදුන කෙල්ලෙක් ඉන්නවා..
    ඒයා ලැබෙන කම් මග බලාගෙන ඉන්න...


    කෙල්ලන්ගේ කොන්ඩේ එක්ක සෙල්ලම් කරන්න ගිහින් කන්න උනොත් තමයි ඉතින් :P
    ඔව් ඉතින් බලාගෙන ඉන්නවා :)