18++ ඒපා*****

18++ ???

  • Total voters
    257

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    reputation_neg.gif
    18++ ඒපා***** 05-16-2011 12:01 AM කතා කරන විදියනම් හරිම කැතයි. බුදු හාමුදුර&#354:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ගනන් ගන්න එපා මචන්.
    උන් හිතන් ඈති අපේ රෙප් කෑපුවම අපි බයවෙයි කියලා:lol::lol::lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අන්ධකාරය තියෙන රැයෙහි වෙසක් කුඩු ආලෝකය ඉතා දර්ශනීය වන්නේ අවට අන්ධකාර නිසයි.
    දහවලට අලෝකය ඇතිවිට වෙසක් කුඩු ආලෝකය පෙන්නේ නැත්තේ අවට අලෝකමත් නිසයි.
    අධර්මිෂඨයන් අතරින් ඔබව කැපිලා පෙනෙන්ත් එසේ තමයි.
    ආහ්...මම දැනගෙන හිටියෙ නෑ ඔයා වෙසක් කූඩුව පිලිබද කතාව උපමාවක් විදියට යොදාගන්නවා කියලා......:)

    අධර්මිෂඨයන් අතරින් ඔබව කැපිලා පෙනෙන්ත් එසේ තමයි.>>>>>>>>>>>>>>>>මේක කිව්වෙ මටද..:confused:
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    ආහ්...මම දැනගෙන හිටියෙ නෑ ඔයා වෙසක් කූඩුව පිලිබද කතාව උපමාවක් විදියට යොදාගන්නවා කියලා......:)

    අධර්මිෂඨයන් අතරින් ඔබව කැපිලා පෙනෙන්ත් එසේ තමයි.>>>>>>>>>>>>>>>>මේක කිව්වෙ මටද..:confused:

    ආලෝකයේ ඉන්න කෙනාට අදුරේ තියෙන දේ පෙන්නේ නැහැ. නමුත් අදුරේ ඉන්න කෙනාට අලෝකයේ තියෙන දේවල් පේනවා. ඉතින් ඒක ඇසිය යුත්තේ අදුරේ සිටින කෙනෙකුගෙන් නොවේද?
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    මොකද ඒවා හරිම අලංකාරයි දැල්වුවම
    අන්ධකාරයේ තිබෙන පාලු ගතිය මැකීමට ආලෝකයේ මෙහය වටිනවා
    නමුත් දහවල් කාලයට ඇයි අපට එම අලංකාරය දකින්නට බැරි ආලෝකය තිබුනත්.

    :lol: light eka sara madi
    eekai dawalta peenne natte
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    forum rules හරියට පිලි පදිනවනං අද අපිට මේ වගේ poll එකක් දකින්න ලැබෙන්නෙ නෑ.
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඕක 18+ ත්‍රෙඩ් වලට කමෙන්ට් කිරීමෙන් වැලකී සිටිමි කියල දැම්මනං එළනේ. නිකන්ම දාපුවා බහී.:)
    අනිත් එක මම දැක්කා පැංචාස් දාල තියෙනවා ස්වයංවින්දනය කියන්නේ කාමයේ වරදවා හැසිරීමක් නෙමේ කියන එක. :eek:
    ඒකත් එකතරා විදියක කාමයේ වරදවා හැසිරීමක් තමයි. සිතින් කාමයේ වරදවා හැසිරීමක්. උඹලා හරි අපි හරි, මොකා හරි ස්වයංවින්දනය කරන්නේ කාව හරි මතක් කරගෙන නේ.;):lol:
    ඉතින් ඒ කරන්නේ ඒ කෙනත් එක්ක හිතෙන් කාමයේ වරදවා හැසිරීමක් තමයි.:shocked::eek::lol::lol:
    demmath ekai nodammath ekai
    oowa balala swanwindaneye yeduna kiyala
    moko kaamey waradi lesa hasireemak neemi ney :)
    :P

    ඉතින් පළවෙනි පෝල් ඔප්ෂන් එකට -
    1. 18+ ත්‍රෙඩ් වලට කමෙන්ට් කිරීමෙන් වැලකී සිටිමි.:eek::eek:

    දෙවෙනි ඔප්ෂන් එකට -
    2. මේ සතියෙවත් සිත පාලනය කරගෙන ස්වයංවින්දනය කිරීමෙන් වැලකී සිටිමි.:nerd:

    තුන්වෙනි ඔප්ෂන් එකක් ඕනේ නං ඒකට කැමති එකක් දාපන්.:)

    එතකොට ඊළඟ සතියේ උඹලට අමුතු ගතියක් දැනෙයි.;):)
    සිත පාලනය වෙයි.:yes:

    මම වොට් කළේ -
    දෑම්මත් එකයි නොදෑම්මත් එකයි

    අවුල ගන්න එපා ඒකට වොට් කළා කියල. මම හේතුවත් දැම්මා ඕන්:lol:
    පැංචා -රෙප් මට දෙන්නේ නෑ කියල දන්නවා.:yes:
    -රෙප් දෙන කෙනා තමන්ගේ රෙප් පවර් එක දැනගෙන දෙන්න. නැත්තන් මට ලාවට හිනා යනවා.:lol::lol::lol:
     
    Last edited:

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අනේ යාලුවනේ රණ්ඩු වෙන්න එපා මේ දවස් ටිකෙත්.....වලියට එන අයගේ අරමුණ තේරුම් ගන්න...:)
    බුදුසසුන බැබලේවා!!!
    ඔබ සැමට තෙරුවන් සරණයි!!!

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    අවුල ගන්න එපා ඒකට වොට් කළා කියල. මම හේතුවත් දැම්මා ඕන්:lol:
    පැංචා -රෙප් මට දෙන්නේ නෑ කියල දන්නවා.:yes:
    -රෙප් දෙන කෙනා තමන්ගේ රෙප් පවර් එක දැනගෙන දෙන්න. නැත්තන් මට ලාවට හිනා යනවා.:lol::lol::lol:

    එහෙනං උඹත් system එක දන්නව.මාත් මේ system එකෙන් දෙතුන් දෙනෙක් පුදුම කළා:lol:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    ඕක 18+ ත්‍රෙඩ් වලට කමෙන්ට් කිරීමෙන් වැලකී සිටිමි කියල දැම්මනං එළනේ. නිකන්ම දාපුවා බහී.:)
    අනිත් එක මම දැක්කා පැංචාස් දාල තියෙනවා ස්වයංවින්දනය කියන්නේ කාමයේ වරදවා හැසිරීමක් නෙමේ කියන එක. :eek:
    ඒකත් එකතරා විදියක කාමයේ වරදවා හැසිරීමක් තමයි. සිතින් කාමයේ වරදවා හැසිරීමක්. උඹලා හරි අපි හරි, මොකා හරි ස්වයංවින්දනය කරන්නේ කාව හරි මතක් කරගෙන නේ.;):lol:
    ඉතින් ඒ කරන්නේ ඒ කෙනත් එක්ක හිතෙන් කාමයේ වරදවා හැසිරීමක් තමයි.:shocked::eek::lol::lol:

    ඉතින් පළවෙනි පෝල් ඔප්ෂන් එකට -
    1. 18+ ත්‍රෙඩ් වලට කමෙන්ට් කිරීමෙන් වැලකී සිටිමි.:eek::eek:

    දෙවෙනි ඔප්ෂන් එකට -
    2. මේ සතියෙවත් සිත පාලනය කරගෙන ස්වයංවින්දනය කිරීමෙන් වැලකී සිටිමි.:nerd:

    තුන්වෙනි ඔප්ෂන් එකක් ඕනේ නං ඒකට කැමති එකක් දාපන්.:)

    එතකොට ඊළඟ සතියේ උඹලට අමුතු ගතියක් දැනෙයි.;):)
    සිත පාලනය වෙයි.:yes:

    මම වොට් කළේ -
    දෑම්මත් එකයි නොදෑම්මත් එකයි

    අවුල ගන්න එපා ඒකට වොට් කළා කියල. මම හේතුවත් දැම්මා ඕන්:lol:
    පැංචා -රෙප් මට දෙන්නේ නෑ කියල දන්නවා.:yes:
    -රෙප් දෙන කෙනා තමන්ගේ රෙප් පවර් එක දැනගෙන දෙන්න. නැත්තන් මට ලාවට හිනා යනවා.:lol::lol::lol:

    පෝල් එක දෑම්මට පස්සේ ඔප්ශන් වෙනස් කරන්න බෑරි සීන් එකක් තියෙනවා වගේ.18+ ත්‍රෙඩ් වලට කමෙන්ට් කිරීමෙන් වැලකී සිටිමි කියන එක මට දාන්න ඔනවෙල තිබ්බේ