ගනන් ගන්න එපා මචන්.
උන් හිතන් ඈති අපේ රෙප් කෑපුවම අපි බයවෙයි කියලා






ආහ්...මම දැනගෙන හිටියෙ නෑ ඔයා වෙසක් කූඩුව පිලිබද කතාව උපමාවක් විදියට යොදාගන්නවා කියලා......අන්ධකාරය තියෙන රැයෙහි වෙසක් කුඩු ආලෝකය ඉතා දර්ශනීය වන්නේ අවට අන්ධකාර නිසයි.
දහවලට අලෝකය ඇතිවිට වෙසක් කුඩු ආලෝකය පෙන්නේ නැත්තේ අවට අලෝකමත් නිසයි.
අධර්මිෂඨයන් අතරින් ඔබව කැපිලා පෙනෙන්ත් එසේ තමයි.


ආහ්...මම දැනගෙන හිටියෙ නෑ ඔයා වෙසක් කූඩුව පිලිබද කතාව උපමාවක් විදියට යොදාගන්නවා කියලා......
අධර්මිෂඨයන් අතරින් ඔබව කැපිලා පෙනෙන්ත් එසේ තමයි.>>>>>>>>>>>>>>>>මේක කිව්වෙ මටද..![]()
මොකද ඒවා හරිම අලංකාරයි දැල්වුවම
අන්ධකාරයේ තිබෙන පාලු ගතිය මැකීමට ආලෝකයේ මෙහය වටිනවා
නමුත් දහවල් කාලයට ඇයි අපට එම අලංකාරය දකින්නට බැරි ආලෝකය තිබුනත්.
light eka sara madi 







demmath ekai nodammath ekai
oowa balala swanwindaneye yeduna kiyala
moko kaamey waradi lesa hasireemak neemi ney
![]()













අවුල ගන්න එපා ඒකට වොට් කළා කියල. මම හේතුවත් දැම්මා ඕන්
පැංචා -රෙප් මට දෙන්නේ නෑ කියල දන්නවා.
-රෙප් දෙන කෙනා තමන්ගේ රෙප් පවර් එක දැනගෙන දෙන්න. නැත්තන් මට ලාවට හිනා යනවා.

ela machn.....sira kathwa....
api ubath ekka innwa machn...
You must spread some Reputation around before giving it to nadimal again.
forum rules හරියට පිලි පදිනවනං අද අපිට මේ වගේ poll එකක් දකින්න ලැබෙන්නෙ නෑ.











Yakoo waradi item eka select welaa vote karaaa.......
Hafoi......

ඕක 18+ ත්රෙඩ් වලට කමෙන්ට් කිරීමෙන් වැලකී සිටිමි කියල දැම්මනං එළනේ. නිකන්ම දාපුවා බහී.
අනිත් එක මම දැක්කා පැංචාස් දාල තියෙනවා ස්වයංවින්දනය කියන්නේ කාමයේ වරදවා හැසිරීමක් නෙමේ කියන එක.
ඒකත් එකතරා විදියක කාමයේ වරදවා හැසිරීමක් තමයි. සිතින් කාමයේ වරදවා හැසිරීමක්. උඹලා හරි අපි හරි, මොකා හරි ස්වයංවින්දනය කරන්නේ කාව හරි මතක් කරගෙන නේ.
ඉතින් ඒ කරන්නේ ඒ කෙනත් එක්ක හිතෙන් කාමයේ වරදවා හැසිරීමක් තමයි.
ඉතින් පළවෙනි පෝල් ඔප්ෂන් එකට -
1. 18+ ත්රෙඩ් වලට කමෙන්ට් කිරීමෙන් වැලකී සිටිමි.
දෙවෙනි ඔප්ෂන් එකට -
2. මේ සතියෙවත් සිත පාලනය කරගෙන ස්වයංවින්දනය කිරීමෙන් වැලකී සිටිමි.
තුන්වෙනි ඔප්ෂන් එකක් ඕනේ නං ඒකට කැමති එකක් දාපන්.
එතකොට ඊළඟ සතියේ උඹලට අමුතු ගතියක් දැනෙයි.
සිත පාලනය වෙයි.
මම වොට් කළේ - දෑම්මත් එකයි නොදෑම්මත් එකයි
අවුල ගන්න එපා ඒකට වොට් කළා කියල. මම හේතුවත් දැම්මා ඕන්
පැංචා -රෙප් මට දෙන්නේ නෑ කියල දන්නවා.
-රෙප් දෙන කෙනා තමන්ගේ රෙප් පවර් එක දැනගෙන දෙන්න. නැත්තන් මට ලාවට හිනා යනවා.