***Senior Member***

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    me kawrut denma mama akka 'gemata' anna apa ithn.. podak inako meke matama kiyala rep 1k hadagannakz k ;)


    loku talkz nemei ithn, rep dadayamak neme..aka nikamata wage demmeh(sira ithn )... ok ok aye rep onine... apit danam ithn lowet nethi thred... wait elakiriyanz :yes: :cool:

    Double meaning awatanam mama :nerd: (seratama neme,mata ana line walata thama ,bt awa mata penne ne k ,and mekat loku lone kiyala hetnana apooo..kollone ithn)

    නෑ කොල්ලෝ මේ ත්‍රේඩ් එක ඉදිරියට ගන්න ඕනෑවටයි..
    ඔයාට රෙප් ලැබෙන්න ඕනෑවටයි මම ඒ විදියට ඔයාගෙන් ප්‍රශ්න කලේ..
    නැත්නම් ඉතින් මම මේ වගේ චරිතයක් නොවෙන විත්තිය කවුරුත්ම දන්නවා..
    ඒකයි කට්ටියත් කලබල වුනේ මොකක් ද මේ වුනේ කියලා..

    ඔයා නුවර කොහෙන්ද ?
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :lol: උඹ ඕවා ගනන් ගන්න එපා බන්. පිස්සු යක්කු. වෙල්කම් 2 එලකිරි
    11.gif
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    @cool :cool: mama pera machz,,,, u?


    meka ithn elakiri ake home page ake dakinakotah happy ithn lol (gon athal neme hikx )


    gema adapu ayatai,nodapu ayatai gn8 heta reply danamz... thred aka idiriyata geniyanna... mata ithn heta clz so nw doiya babahh :cool:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    @cool :cool: mama pera machz,,,, u?


    meka ithn elakiri ake home page ake dakinakotah happy ithn lol (gon athal neme hikx )


    gema adapu ayatai,nodapu ayatai gn8 heta reply danamz... thred aka idiriyata geniyanna... mata ithn heta clz so nw doiya babahh :cool:

    මම නම් කටුගස්තොට. නුවර ඉදලා විනාඩි 15 ක දුරක්...
    හරි කොල්ලෝ එහෙනම් ඔයාටත් ගුඩ් නයිට් කිව්වා..
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    ඔයා දැන් මෙහෙම කරද්දි 2006 දි සාමාජිකත්වය ලැබුන හැම සාමාජිකයෙකුටම ලැජ්ජාවක් දැනෙයි ඒ අය ගැන..

    :eek: මොකක්ද යකෝ ඒ කතාවේ තේරුම
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒ මදිවට මේ එෆ්. බී කතාවක් කියනවා..
    කොල්ලෝ ඔයා එළකිරි එකට අලුත් වුනාට කමක් නෑ..
    මේහෙ ඔයා විතරක් නෙවෙයි එෆ්.බි. සාමාජිකත්වය ගන්නේ...
    ඒ මදිවට ඊයේ පෙරේදා ආව පලියට.. ඔයා නිතී රෙගුලාසි ගෙන එක හරි නෑ නේ..
    ලයික් එහෙම හොයන්න යන්න ඕනේ නෑ.. ඒකේ විකල්පයක් හැටියටයි..
    රෙප් කියලා තියෙන්නේ...

    ආහ් රෙප් මොනවා ද කියලා දැන් අහයි ද ?
    ආහ් නෑ..
    එහෙම අහන්න විදියක් නෑ නේ.. නැත්නම්
    ඉතින් ආව අලුතම රෙප් හිගන්න යන්නේ නෑ නේ..
    6.gif
    ඔළුව හොඳ නැද්ද මංදා